Honest-killer
Reaction score
1,117

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ah ela ow mekema kale kanne nathiwa mona hari deyak igena ganna eka loku deyak
    maam yanawa machan gn8
    http://www.elakiri.com/forum/showpost.php?p=12879919&postcount=198
    සමාවෙන්න සහෝදරයා, මෙන්න මේකට උත්තරයක් දෙන්න ආවේ. නමුත් අදාල ත්‍රෙඩ් එක වසා ඇත.

    ඔබ පී එම් එකක් එවූ බව අවංකව ම මතක නැත. එයට හේතුවක් තිබේ. බොහෝ විට මගේ බොක්ස් එක ෆුල් වන තරමට පී එම් තිබේ. මෙනිසා මම සමහර විට කියවා රිප්ලයි නොකල සමහර ඒවාද ඉඩ ගැනීමට පී එම් මකද්දී මැකී යයි.
    ඔබේ ප්‍රශණය අඩංගු වූ පීඑම් එකට ද මෙය සිදුවන්නට ඇතැයි සිතමි. නැතිනම් මම කිසිදු හේතුවක් නිසා සෞඛ්‍ය ප්‍රශ්නයක් පිළිබද ව පී එම් එකකට පිළිතුරු නොදී නොසිටිමි.අඩුම තරමේ මම නොදන්නා විෂයක්නම් එළකිරියේ වෙනත් වෛද්‍යවරයෙකු වන සාමාජිකයෙක් වෙත හෝ ප්‍රශ්ණය යොමු කරමි.
    එහෙයින් යම් අතපසු වීමක් සිදුවී ඇත්නම් ඒ ගැන කමා කරන්න.
    කටයුතු සඵල වේවා!
    දත් කිඹුළා.
    Good Friend Is Like a Computer.Me "ENTER" Your Life,"SAVE" You In My Heart & Never "DELETE" You From My Memory.I Glad to Accept ur Request.
    එළකිරි කොල්ලා.. :D
    කේක් එකනම් සුපිරි ආ.. :P
    ඒක උබට තමයි ගොඩක්ක ඕනෙ වෙන්නෙ මොකො කොටු 11ම පැන්න කිව්වහම සෙල්ලමක් ඇයි නේද?
    ගෑනි දෙන්න බෑ ඒක නිසා මමවත් මොනවා හරි කරන්න බැලුවෙ ඒත් එකත් හරි යන්නෙ නෑ උබට සමාජ රෝගනෙ.
  • Loading…
  • Loading…
  • Loading…