Recent content by hpalpola

  1. hpalpola

    කාම තණ්හා

    “මහණෙනි, මේ වනාහි දුක්ඛ සමුදයාර්ථර්‍ය්‍ය සත්‍යයයි. නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ නන්දිරාගය හා එක්වූ ඒ ඒ ආත්මභාවයෙහි ඇලෙන්නාවූ යම් ඒ තෘෂ්ණාවක් වේද, ඒ කවරේද යත්. කාම තෘෂ්ණාවය, භවතෘෂ්ණාවය, විභව තෘෂ්ණාවයි යන මොව්හුයි” ධම්මචක්කපවත්තන සූත්‍රයෙදි බුදුරජාණන්වහන්සේ මේ විදියට දේශනා කරනවා. මෙතැන කියැවෙන...
  2. hpalpola

    බැණුමට පුළුවන් ද මගේ හිත රිදවන්න?

    න පරෙසං විලොමානි න පරෙසං කතාකතං මෙරමාගේ පරොස් බස් මෙනෙහි නො කරන්නේ ය (නො කට යුතු). මෙරමා කළ නො කළ දුසිරි සුසිරි නො බලන්නේ ය. තමා කළ දුසිරි ද නො කළ සුසිරි ද බලන්නේ ය (බැලිය යුතු). ධම්මපදයේ ඇති මේ ගාථාව මගේ ප්‍රියතම ගාථාවකි. මිනිස් හිතට දුක පැමිණෙන එක් ආකාරයක් වන්නේ අන්යන්ගෙන් ඇසීමට ලැබෙන බැණුම්...
  3. hpalpola

    ප්‍රේමය ද රාගය ද

    සංස්කාර ධර්මයෝ අනිත්‍යයි යාළුවා
  4. hpalpola

    ප්‍රේමය ද රාගය ද

    ‘මන් ඔයාගේ ඇස් වලට හරිම ආශයි’, ‘ඔයාගේ කොණ්ඩෙට මන් හරි ආශයි’, මෙවැනි කතා ප්‍රේම සබඳතාවයක පැටලී සිටිනවුන්ට අළුත් නොවේ. සමහරුන්ගේ ප්‍රේමය බද්ද වී ඇත්තේ ඉන්ද්‍රියන්ට ගෝචර වන අනෙක් තැනැත්තාගේ භෞතික ඉන්ද්‍රියන් කරා ය. එය ප්‍රේමයට වඩා රාගයට ලඟ බව දෙදෙනාට ම වැටහෙන්නේ නැත. එනිසා බොහෝ අවස්ථාවල එක්...
  5. hpalpola

    පටිච්චසමුප්පාදයේ ඇරඹුම අවිද්‍යාව

    ඔව්. ඔබතුමාගේ අදහසට මමත් එකඟයි. මන් මෙතැනදි කතා කලේ හුඟක් වෙලාවට අපිට ඇහෙන්න ලැබෙන කාරණා එක්ක.
  6. hpalpola

    පටිච්චසමුප්පාදයේ ඇරඹුම අවිද්‍යාව

    දුකට හේතුව තණ්හාව කියලා බුදුරජාණන්වහන්සේ දුක්ඛ සූත්‍රයෙදි දේශනා කරනවා. ඇත්ත. දුක් වෙන අවස්ථාවක් දිහා ආපහු හැරිලා බැලුවම ඕන කෙනෙක්ට තේරෙනවා තණ්හාව නිසා නැත්නම් අල්ලගැනීම නිසා තමයි ඒ දුක් වුනේ කියලා. ප්‍රශ්නය තියෙන්නෙ ඒක දැන ගෙනත් ආපහු දුක් විඳින එක. එහෙම බලද්දි පුදුම වෙන්න දෙයකුත් නැහැ...
  7. hpalpola

    අවිද්‍යාව ප්‍රභලයි.

    අවිද්‍යාව හරිම ප්‍රභලයි. බුද්ධ ධර්මයට අනුව සංසාරය පුරා එකතු කරන් ආපු අවිද්‍යාවක් මිනිස්සු ඇතුලෙ තියෙනවා. ඒ අවිද්‍යාව එක පාරින් විද්‍යාවට හරවන්න බැහැ. ක්‍රමික මාර්ගයක් අනුගමනය කිරීමෙන් පමණයි සිදු කළ හැක්කේ. බුදුරජාණන්වහන්සේ, ධර්මය, ශ්‍රාවක සංඝයාවහන්සේලාට පුළුවන් ඒ මාර්ගය පෙන්වලා දෙන්න. අනුගමනය...
  8. hpalpola

    දුකෙන් මිදීමට ඇති මාර්ගය

    සමහරු මෙහෙම කියනවා තමයි. සංසාරේ සංසාරේ
  9. hpalpola

    දුකෙන් මිදීමට ඇති මාර්ගය

    කාලයත් එක්ක මිනිස්සුන්ගේ අවශ්‍යතා වෙනස් වෙනවා. අද වෙද්දි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න එක්ක අධ්‍යාත්මික සහනයට වඩා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ එදා දවස ගෙවා ගන්න. ප්‍රධාන වශයෙන් ම ආර්ථික තත්ත්වයන්. එවැනි තත්ත්වයන් එක්ක මිනිස්සු අතරෙන් ඇත්ත යටපත් වෙනවා. ඒ කාලය තුලදි සීමිත පිරිසක් තමයි අවබෝධයෙන් ඇත්ත...
  10. hpalpola

    දුකෙන් මිදීමට ඇති මාර්ගය

    කැමැති කෙනෙක්ට කැමැති විදියට දකින්න පුළුවන්නේ
  11. hpalpola

    දුකෙන් මිදීමට ඇති මාර්ගය

    කිසිම අවුලක් වෙන්නෙ නැහැ.
  12. hpalpola

    දුකෙන් මිදීමට ඇති මාර්ගය

    ඕකෙ සිද්ධිය තියෙන්නෙ තියෙන අවිද්‍යාවෙ තරමට ඒ බව වත් නොතේරීම
  13. hpalpola

    දුකෙන් මිදීමට ඇති මාර්ගය

    ධම්මචක්ක, රතන, පරාභව, මහා සමය කියන සූත්‍ර හතර
  14. hpalpola

    දුකෙන් මිදීමට ඇති මාර්ගය

    හැම බුදුවරයකුම දේශනා කරන සූත්‍ර 5 ක් තියෙනවා. එයින් එකක් තමයි මහා මංගල සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන්න බුදුරජාණන්වහන්සේට අවස්ථාව සැලසෙන පරිසරයට තමයි මංගල කෝලාහලය කියන්නේ. මොකක් ද මංගල කියන්නෙ කියලා දෙවි මිනිසුන් අතරෙ ඇති වන විවාදයක් ඒක.