WOW.LK එකෙන් බඩු ගන්නේ බලාගෙනයි
මම 21/12/2015 www.wow.lk වෙබ් අඩවියෙන් රුපියල් 22500 ක් ගෙවා Transcend DP220 වර්ගයේ dashboard camera එකක් order කලෙමි.
http://www.wow.lk/mall/p/transcend-cvr-dp220-prod1700168/prod1700168/
වෙබ් අඩවියේ ඇත්තේ ඔවුන් එය වැඩකරන දින 2-5 ක් අතර deliver කරන බවයි...