WOW.LK එකෙන් බඩු ගන්නේ බලාගෙනයි - Part - 2

HQ_Doo

Member
Dec 31, 2015
14
1
3
WOW.LK එකෙන් බඩු ගන්නේ බලාගෙනයි - Part - 2

Original Post එක මෙතනින් බලන්ඩ.

http://www.elakiri.com/forum/showthread.php?t=1718517

wow.png

අයිතමය Courier කල බවට Email එකක් 31/12/2015 එව්වද අයිතමය තාම ලැබුනේ නැත.

දැනට වැඩකරන දින 10 ක් ගතව ඇත. ඇනවුම් කර සති 2ක් ගතව ඇත. :angry::angry:
 
Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    අය්යෝ සල්ලි බඩුවක් ගද්දි Ebay එකෙන් ගත්තා නම් ඉවරනෙ දැන් ඉතින් කෙඳිරි ගගා හිටපන්:rofl::rofl:
     
    • Like
    Reactions: pdnaclk

    HQ_Doo

    Member
    Dec 31, 2015
    14
    1
    3
    අය්යෝ සල්ලි බඩුවක් ගද්දි Ebay එකෙන් ගත්තා නම් ඉවරනෙ දැන් ඉතින් කෙඳිරි ගගා හිටපන්:rofl::rofl:
    ගන්න අපේ දේ කියලා කියනවනේ මචන් දේශීය ව්‍යාපාර වලට අත දෙන්ට බැලුවා
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    ගන්න අපේ දේ කියලා කියනවනේ මචන් දේශීය ව්‍යාපාර වලට අත දෙන්ට බැලුවා

    koheda ithin deshiya... eka eka ratawal walin gennana ewane eketh thiyenne.,:oo: :oo: mamath oken gennanawa bn aulak une na. une na kiyanne mageth eka item ekak awe na. mama Email ekak dammama kiuwa stock eke iwara welalu. huththa ehenan kiyanna epai eka kalin. mona pakatada item eka site eke list eke thiyan inne. ita passe refund karanna kiwahama baba wage karala thibba
     
    Last edited:

    HQ_Doo

    Member
    Dec 31, 2015
    14
    1
    3
    koheda ithin deshiya... eka eka ratawal walin gennana ewane eketh thiyenne.,:oo: :oo:

    එකනම් එහෙම තමා අඩුම තරමේ ව්‍යපාරයවත් දෙශියනේ. ඇත්තටම මම හිතුවේ ලංකාවෙන් ගත්තම ඕක ඉක්මනට එයි කියලා. :sorry:
     
    HQ_Doo

    Member
    Dec 31, 2015
    14
    1
    3
    koheda ithin deshiya... eka eka ratawal walin gennana ewane eketh thiyenne.,:oo: :oo: mamath oken gennanawa bn aulak une na. une na kiyanne mageth eka item ekak awe na. mama Email ekak dammama kiuwa stock eke iwara welalu. huththa ehenan kiyanna epai eka kalin. mona pakatada item eka site eke list eke thiyan inne. ita passe refund karanna kiwahama baba wage karala thibba

    එක තමා බන් මමත් කියන්නේ එවන්ට බැරිනම් මොන මගුලකට දවස් 2-5 න් එවනවා කියලා දානවද ???
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එකනේ බන් මේකට " WOW" කියන්නේ ..මේ වගේ මිනිස්සු පුදුම කරවන වැඩ තමයි කරන්නේ ..!!:P
     
    • Like
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,915
    21,154
    113
    එකනේ බන් මේකට " WOW" කියන්නේ ..මේ වගේ මිනිස්සු පුදුම කරවන වැඩ තමයි කරන්නේ ..!!:P

    ela makathwa WOW :shocked:
    +++ REP
     
    HQ_Doo

    Member
    Dec 31, 2015
    14
    1
    3
    එකනේ බන් මේකට " WOW" කියන්නේ ..මේ වගේ මිනිස්සු පුදුම කරවන වැඩ තමයි කරන්නේ ..!!:P
    WOW ම තමා :sorry::rofl:

    Mamath 28th wala Phillips Sandwich Toaster ekak order kala. Thaama "Processing".

    හරි මගේ වලේම වැටිලා දැන් සති 2 ක් විතර හිටපන් උඩ බලාගෙන :P