Recent content by HSgems

  1. HSgems

    PCR පරීක්ෂණ කරගන්න තැන් සහ වියදම

    Kings Hospital ,Narahenpita, service ekath hodai, PCR eka ude gaththama edama ra result eka dunna, J Pura university eke PCR certificate eka thama denne , PCR 8500/= RAT 3500/=(rapid antigen test)
  2. HSgems

    Start Career in HR Field ?

    *HR Trainee position available. PM me
  3. HSgems

    තූල් ලොකු උදව්වක්

    https://www.google.com/search?biw=1366&bih=657&tbm=isch&sa=1&ei=YI2sXZfBCOrD3LUPoqGlmAQ&q=tobacco+cancer+mouth&oq=tobacco+ca&gs_l=img.1.0.0l10.1376.2638..3794...0.0..0.141.419.0j3......0....1..gws-wiz-img.nJmLUM8Vrac#imgrc=-X4Sh_ru2UTJUM:
  4. HSgems

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    මේක එහෙම්මම අදාල කරගන්නත් බෑ, ඉගෙන ගත්තු උන් හිටිය කියල , ඒ උගතුන්ගෙන් හරියට ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තන්, උගතුන්ට තමන්ගෙ කැපැසිටි එකෙන් ප්‍රයොජන ගන්න විදියක් නැත්තන්, අවස්තාවන් දෙන්නෙ නැත්තන් ,මොකද කරන්නෙ, දන් බලන්න සංවර්දන නිලධාරී කියල දෙන උපාදි පත්වීම්, එ නිකන් නාස්තියක් , කරන්න වැඩකුත් නැ ගොඩක්...
  5. HSgems

    Salary issues

    අදාල ප්‍රදේශයේ කම්කරු කාර්යාලෙට ගිහින් ,කම්කරු නිලදාරියෙක් හම්බවෙලා කාරනාව කියන්න , එ වගෙම නාමිකව හරි ,නිර්නාමිකව හරි පැමිනිලි කරන්නත් පුලුවන්, හැම මාසෙකම 10 වෙනිද හෝ ඊට පෙර ඊට කලින් මාසෙ පඩිය සේවකයන්ට ගෙවන්න ඔනි, ග්‍රැටිවිටි අවසාන දවසෙ ඉඳන් දවස් 30ක් ඇතුලත ගෙවන්න ඔනි.
  6. HSgems

    T ශර්ට් හෙල්ප්

    එකම ජාතියෙන් ටී ශර්ට් 60 ගන්න තැනක් දන්නවද...? අදම ගන්න
  7. HSgems

    මේ ජීප් ජාතිය ගැන දන්නවද..?

    මේ ජීප් ජාතිය ගැන දන්නවද..? මේ ජීප් ජාතිය ගැන දන්න කවුරු හරි පොඩි විස්තරයක් කියන්නකො. පොලිස්සියෙ තමා දැකල තියන්නෙ මෙ ජාතියෙ ජීප්
  8. HSgems

    Interview යමු

    Godak watina wistharayak, samahara aya intrview ena hati dekkama sasara kala kirenawa, * board eken certificate balanna illapuwama file eka thiyanawa mese udin wela waraka gediyak demma wage , certificate , potocopy, beheth thundu, anan manan okkoma eke, * samahara aya mala andiyawa...
  9. HSgems

    ASP exam

    BUMB
  10. HSgems

    රැවුල වවපු අයට අකමැති ඇයි ?

    Raula wawalada nedda kiyana eka adala ne, ena manussaya piliwelata sudanamwada enne kiyala balanawa, kale wage ohe raulath wawagena awama eken miniha apiliwela dont care minihek kiyala hithanawa, raula unath ganata maintain karala (ehema karanawa kiyala pennath oni balana minihekta) smart ekata...
  11. HSgems

    Job සෙවීම..?

    Ela.....👍👍👍 thanks a lot brother.