ASP exam

Stein

Member
Jul 29, 2016
67
30
0
Police ASP exam

ASP Exam walata admition awa , Vacancy 6-8 k wage thiyanne kiyala aaranchii, class ehema thiyana thenak dannawada kauruhari.
 
Last edited:

HSgems

Active member
  • Nov 2, 2015
    122
    71
    28
    :(:( Math apply kala , exam karala therumak nethiwei wage, denatamath thoragena eththe....:sorry:
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    සහකාර පොලිස් අධිකාරී තනතුරට ඉදුරාම බඳවාගැනීම සඳහා වන විවෘත තරග විභාගය සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත 2015.06.19 වන දින ලිපියක් ඉදිරිපත් කරන ලදි.
    සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා 2015.06.12 වන දින රජයේ ගැසට් පත්‍ර අංක 1919 යටතේ ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් (පිරිමි) අයදුම්පත් කැඳවා ඇත. ඒ අනූව මෙම ඍජු බඳවාගැනීමට අදාල ගැසට්පත්‍රය අනුව බඳවාගනු ලබන සංඛ්‍යාව සීමාකර ඉතිරි පුරප්පාඩු ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය පදනම්කර ගෙන ලබාදීමට සහ පරීක‍ෂක ශ්‍රේණියේ වසර 10 ක සේවා කාලයක් සපුරා ඇති නිලධාරීන් සඳහා පවත්වනු ලබන සීමිත තරග විභාගයට පෙනී සිටීමේ අවස්ථාව පරීක‍ෂක ශ්‍රෙAණියේ නිලධාරීන්ට ලබාගැනීමටත් අවශ්‍ය කටයුතු සලසන ලෙස ඉල්ලීම් කරන ලදි.


    http://www.slpia.lk/newsview.php?height=500&width=320&newsid=39&lang=sinhala