මේ ජීප් ජාතිය ගැන දන්නවද..?

HSgems

Active member
  • Nov 2, 2015
    122
    71
    28
    මේ ජීප් ජාතිය ගැන දන්නවද..?

    මේ ජීප් ජාතිය ගැන දන්න කවුරු හරි පොඩි විස්තරයක් කියන්නකො. පොලිස්සියෙ තමා දැකල තියන්නෙ මෙ ජාතියෙ ජීප්

    1432028321_996143_hirunews_hambantota-harbor.jpg


    Jeep-police.jpg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,287
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    Toyota Land Crusser.

    owa ganna puluwun aduwata police and forces auction dana kota. hebai auction danne aduma 500000 km duwala hadannama bari aewa. hoda garge aekuk set kargena hda ganna ona.

    hadala ewara wela register karanna kaling gaththa thenta penala awasara ganna ona issara.
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මේ ජීප් ජාතිය ගැන දන්න කවුරු හරි පොඩි විස්තරයක් කියන්නකො. පොලිස්සියෙ තමා දැකල තියන්නෙ මෙ ජාතියෙ ජීප්

    1432028321_996143_hirunews_hambantota-harbor.jpg


    Jeep-police.jpg

    Toyota Land Cruiser J70

    30th Anniversary Series එකක් විදිහට 2014 ~ 2015 අලුතෙන් ම ඕක ගහල එව්ව.