Gov හොස්පිටල් එකෙන් කිව්වේ.. දැනටමත් එක ඇගිල්ලක් කපලා තියෙන්නේ.. එකේ තුවාලේ වැඩි වෙලා තව ඇගිල්ලක් කපන්න කිව්වා professor(surgon). අපි කැපුවේ නෑ, මත්තේගොඩ තැනකින් බෙහෙත් කලා සැහෙන කාලයක්, හොද උනා... දැන් ආපහු ගල් තැලුමක් ඇවිත්.. ගල් තැලුම අයින් කලා. දැන් එතන තුවාලේ හොද කර ගන්නයි ඕනේ... අර...