Immigration Help

DXB2021

Well-known member
  • Sep 15, 2021
    633
    535
    93
    මේකේ ඉන්න airport එකේ immigration එකේ වැඩ කරන අය කවුද ඉන්නෙ ? මගෙ අයිය කෙනෙක් ගේ passport එකේ photo eka තියෙන පිටුවෙ බබා පෑනෙන් ඇදල, නම එහෙම නම් පැහැදිලිව පේනවලු, බත්තරමුල්ලෙ passport office eken call කරල අහද්දි කිව්වලු අකුරු පේනව නම් අයෙ හදන්න ඕනෙ නෑ කියල. දැන් airport eke තියෙන immigration office එකෙන් අහද්දි කිව්වලු අලුතෙන් හදා ගන්න කියල ? මොකද්ද කරන්න ඕනෙ ඒකට
     
    • Haha
    • Like
    Reactions: imhotep and kinkon

    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    ආපහු හදන්න. මෙහෙන් නැතත් වෙන රටකින් reject වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: DXB2021

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    මේකේ ඉන්න airport එකේ immigration එකේ වැඩ කරන අය කවුද ඉන්නෙ ? මගෙ අයිය කෙනෙක් ගේ passport එකේ photo eka තියෙන පිටුවෙ බබා පෑනෙන් ඇදල, නම එහෙම නම් පැහැදිලිව පේනවලු, බත්තරමුල්ලෙ passport office eken call කරල අහද්දි කිව්වලු අකුරු පේනව නම් අයෙ හදන්න ඕනෙ නෑ කියල. දැන් airport eke තියෙන immigration office එකෙන් අහද්දි කිව්වලු අලුතෙන් හදා ගන්න කියල ? මොකද්ද කරන්න ඕනෙ ඒකට
    තව අකුරු කැපෙන්නත් එක්ක ඉරි ටිකක් ඇඳලා අළුත් එකක් හදාගන්න..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    මේකේ ඉන්න airport එකේ immigration එකේ වැඩ කරන අය කවුද ඉන්නෙ ? මගෙ අයිය කෙනෙක් ගේ passport එකේ photo eka තියෙන පිටුවෙ බබා පෑනෙන් ඇදල, නම එහෙම නම් පැහැදිලිව පේනවලු, බත්තරමුල්ලෙ passport office eken call කරල අහද්දි කිව්වලු අකුරු පේනව නම් අයෙ හදන්න ඕනෙ නෑ කියල. දැන් airport eke තියෙන immigration office එකෙන් අහද්දි කිව්වලු අලුතෙන් හදා ගන්න කියල ? මොකද්ද කරන්න ඕනෙ ඒකට
    Ask him how did the child deface the photo page? That page is protected by a plastic film. :rolleyes:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,654
    20,935
    113
    Ay ban podi ewunta passport eka denne
    Tho wagee ewun Lamay haduwama ewaray
    Athe parak gahala nida ganing
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    633
    535
    93
    Ask him how did the child deface the photo page? That page is protected by a plastic film. :rolleyes:
    Sorry guys mata waraduna. Photo eka thiyena pituwa newei anith page eka, me thiyenne

    Visa page ekak da ? Photo page eke plastic quotering ekak thiyennawane
    Sorry bn photo eka thiyena page eka newei. Menna me page eka
    ------ Post added on May 13, 2023 at 11:29 AM
     
    Attachments

    • IMG-20230513-WA0011.jpg
      IMG-20230513-WA0011.jpg
      233.8 KB · Views: 53
    • IMG-20230513-WA0011.jpg
      IMG-20230513-WA0011.jpg
      233.8 KB · Views: 50

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    Sorry guys mata waraduna. Photo eka thiyena pituwa newei anith page eka, me thiyenne

    Sorry bn photo eka thiyena page eka newei. Menna me page eka
    ------ Post added on May 13, 2023 at 11:29 AM
    ykoo aluth ekk hadapan.. oya irak adla neweiine.. kelinm kurutubali gaala 😯
     
    • Like
    Reactions: DXB2021