ලොල් බන්...උබ කොහොමද කියන්නේ උන් මිත්‍යාදෘෂ්ටිකයි කියල? බෞද්ධ මිනිස්සු බෞද්ධ ඉගැන්වීම් පිලිගන්නවා, එවුන් උන්ගේ ඉගැන්වීම් පිලිගන්නවා...එහෙම ගත්තම දෙගොල්ලොම මිත්‍යාදෘෂ්ටිකයි...ඇත්ත නම් කවුරු දන්නවද? උබ දන්නවද? මම දන්නෙත් නැහැ..
උන් ඇමෙරිකාවේ කියල මොකෝ ඉතින් එහෙ පෙරේතයෝ නැතිද? එහෙනම් බලන් ගියාම උන්ට හොදයිනේ..උන්ගේ ආගමේ පෙරේතයොත් නැහැ, බලන් ගියාම උන්ට පෙරේතයෝ වහෙන්නෙත් නැහැ...මේ දූපත් වාසී අපිට විතරයි ඔක්කොම..බොරු කතා බන් ඕව...මිනිස්සුන්ව ඕවලින් බේරගන්න කියන කතා...නමුත් ඒවා අතිශයෝක්තිය

බොරු කතා බන් ඔව්ව...ඇමෙරිකාව වගේ රටවල් වල උන් කොච්චර නම් ගහනවා ඇතිද...කෝ උන්ට පෙරේතයෝ ඉන්නවද ?
මෙහෙ මිනිස්සු නැති මගුල් මවාගෙන බන්..ඕක පාපයක් කියල හිතා හිතා කරොත් පව් ම තමා...

blog eka english ekak
elazz...youtube eka nagala yanawada?