මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
කොළ පාට හැරුණු ඈත නිම්නයේ
කොළ පාට හැරුණු ඈත නිම්නයේ
නිශා නිම්න ඇහැරවා මල් බිඟුන්ටත් හොරා
ආ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
කොළ පාට හැරුණු ඈත නිම්නයේ
කොළ පාට හැරුණු ඈත නිම්නයේ
වලාවකින් හැඩදමා කූඩාරමක් එහි තණා
ආශා නැතිද...