27යි මාස 11න්
මන්නන් හිතන්නෙ බදින්නම සෙට් ගෑල්ලමෙක් ඉන්නවනන් හා දෙන්නට තනියෙන් ජීවත්වෙන්න confidence තියනවනන් බොරුවට කල්දාන්නෙ නැතුව බැන්දනන් ඉවරයි..එතකොට ඉක්මනින් settle වෙන්න පුලුවන්..
හැබැයි හොදටම ගෑල්ලමයා සෙට් නැත්තන් වෙඩින්ග් එකේ sign කරන්න කරන්න කලින් හරි දාලා දුවපන්...නැත්තන් දුක ඩබල් තමා...