බෑනෙ බන්. දවසටම ලීටරේකට වඩා දියර ජාති බොන්න බෑ.Wadipura wathura/liquids powanna. Ethakota bathroom yanna nithara nagitinna wenawa ne. Skin ekatath hndai.
අනික නැගිටින්නෙ නෑනෙ. පැම්පස් එකටනෙ සේරම යන්නෙ.
බෑනෙ බන්. දවසටම ලීටරේකට වඩා දියර ජාති බොන්න බෑ.Wadipura wathura/liquids powanna. Ethakota bathroom yanna nithara nagitinna wenawa ne. Skin ekatath hndai.
Thuwalayak nisa?බෑනෙ බන්. දවසටම ලීටරේකට වඩා දියර ජාති බොන්න බෑ.
Huta.වකුගඩු වැඩ කරන්නෙ නැති නිසා.
CKD+AKIHuta.
CKD stage keeyada? Dialysis karanne nane?
වකුගඩු කේස් එකයි කකුලෙ ඔපරේශන් කරල අයින් කරපු මස් කෑල්ලක තුවාලෙකුයි තියෙනව බන්.

කන්න බොන්න නැගිට්ටවනව බන්. මම බැලුවෙ එයා මැට්‍රස් එකද හොඳ හාන්සි පුටුවක්ද හොඳ කියල බන්.Machan meka thamai ape seeya innakota pawichchi kare.. Union chemist eken gatte .. 24x7 ON eke thibbe.. meka use karath seeyawa poddak nagittawaal indala thibba fan eka daala.. eka hinda bed sore awe nathi tharan.. ubath aniwa nagittawapan dawasata keepa sarayak
https://www.unionchemistspharmacy.lk/product/rossmax-air-mettress/
Uba koheda? Brands kiyala ahema na . Warranty naමේ දවස් වල air mattress use කරන කවුරුත් ඉන්නවද? එකක් ගන්න ඕනේ..මොනවද හොද brand එහෙම...