Beam දෙකක් අතර මැද්දට support beam

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    බීම්ද, කොලොම්ද...?
    බීම් දානවනං, ස්ලැබ් එක දැම්මට පස්සෙ දාන්න බෑ මම දන්න විදිහට. කොළොම් එකක්නං, අටවගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: chirantha19890821

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    බීම්ද, කොලොම්ද...?
    බීම් දානවනං, ස්ලැබ් එක දැම්මට පස්සෙ දාන්න බෑ මම දන්න විදිහට. කොළොම් එකක්නං, අටවගන්න පුලුවන් වෙයි.
    ඔහොම බීම් එකක් ඕන උනාම කරන්නෙ අර H Iron එකක් දාන එක නේද,
    හදපු ගේකට කොලම් දාන එකත් ටිකක් අමාරු වැඩක්, කම්බි බීම් එකට සෙට් වෙන්නෙ නැති නිසා. මම දැකලා තියනවා අර ලොකු GI බට ජොයින්ට් කරන Screw කෑලි එහෙම ගහල හොඳටම තද කරලා ගොඩක් ලොකු කොලම් දාල තියනවා ඔහොම ඕන උනාම.
     
    • Like
    Reactions: PHBhagya

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බීම්ද, කොලොම්ද...?
    බීම් දානවනං, ස්ලැබ් එක දැම්මට පස්සෙ දාන්න බෑ මම දන්න විදිහට. කොළොම් එකක්නං, අටවගන්න පුලුවන් වෙයි.
    පුලුවන්. Chemical Anchoring කරලා. ඒත් තියෙන තැන Span එක දිග පලල බර අනුව වෙනස් වෙනවා. Column එකත් ඔය කියන පරක්කුවට දාන්න බෑ. ඒකටත් බලන්න ඕන කරන දේවල් සෑහෙන්න තියෙනවා. මූ දිගක් පලලක් අඩුතරමේ ප්ලෑන් එකක් පොටෝ කෑල්ලක් වත් දාලා නෑනේ හරියට බලන්න. :baffled:
     
    • Love
    Reactions: PHBhagya

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    පුලුවන්. Chemical Anchoring කරලා. ඒත් තියෙන තැන Span එක දිග පලල බර අනුව වෙනස් වෙනවා. Column එකත් ඔය කියන පරක්කුවට දාන්න බෑ. ඒකටත් බලන්න ඕන කරන දේවල් සෑහෙන්න තියෙනවා. මූ දිගක් පලලක් අඩුතරමේ ප්ලෑන් එකක් පොටෝ කෑල්ලක් වත් දාලා නෑනේ හරියට බලන්න. :baffled:
    Thanks Photo ekak dannam