Recent content by Inigo Montoya

  1. Inigo Montoya

    උබලට මතකද?

    මතක නෑ බන් එහෙම එකක්. ෆේස්බුක් එකේ නම් එහෙම එකක් කාලෙකට කලින් ගියා.
  2. Inigo Montoya

    ජනාධිපති සමාව දෙන්නෙ නෑ

    උදේ රේඩියෝ එකේ බණට වැඩියා කියල කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවෝ මරපු ත්‍රස්තවාදී කල්ලියක් නේ බන් මේ ආණ්ඩු කරන්නේ.
  3. Inigo Montoya

    ඔයාලා පළවෙනියට පාවිච්චි කරපු PC එක මොකක්ද ?

    තාම තියෙනවා බන් ඒ ෆ්ලොපි එක. දාල බලන්න ඩ්‍රයිව් එකක් නෑ
  4. Inigo Montoya

    ඔයාලා පළවෙනියට පාවිච්චි කරපු PC එක මොකක්ද ?

    ටෙක් ශ්‍රීලංකා ලැබ්වල ඒ කාලේ මොනෝ ක්‍රෝම් මොනිටර් තියෙන පරණ කම්පියුටර් ටිකක් තිබ්බ. ඒවායේ අපි ඩොස් කමාන්ඩ්ස් ප්‍රක්ටිස් කළා. එක තමා පළමුවෙන් පාවිච්චි කලේ. ප්‍රොසෙසර් මොනවද කියල නම් දන්නේ නෑ. ඊට පස්සේ අපිට දුන්න පෙන්ටියම් මැෂින් ටිකක්. ඒවායේ ඉස්සරහ පොඩි ඩිස්ප්ලේ එකක මැෂින් එකේ ස්පීඩ් එක වැටුන...
  5. Inigo Montoya

    Matthew Breetzke 🏏

    ගැරි කර්ස්ටන් නේ බන් අපේ කොච්. සවුත් ඇෆ්රිකන් තමා. අපේ ලෝන්තයෝ ඔක්කොම පන්නලා දාලාපාසල් වලින් ආපු පොඩි උන් ටිකක් දැම්මත් මීට හොඳයි. හදාගන්න පුළුවන්.
  6. Inigo Montoya

    ශිරන්තිට ඇප

    ඒ ගැන විස්තරයක් දාන්න, අපිත් උපකාරයක් කරන්නම්
  7. Inigo Montoya

    ජනාධිපති සමාව දෙන්නෙ නෑ

    ජවිපෙ උන් වෙන්න ඇති. බෞද්ධයන්ට ඉතින් හාමුදුරුවරුන්ට හූ කියන්න බෑ
  8. Inigo Montoya

    ජනාධිපති සමාව දෙන්නෙ නෑ

    ආණ්ඩුව නීතිය නවපු තැන් අපි දැක්ක නේ. ඉතින් ඔය නිදහසට කාරනා ඔක්කොම විහිලු. දැන් මේ යන්නේ පල්ලමේ ගමන. ආපහු හැරවීමක් නෑ.
  9. Inigo Montoya

    ශිරන්තිට ඇප

    ඔවු, ආපසු හරවන්න බෑ.
  10. Inigo Montoya

    අඩෝ දුටුගැමුණුගෙ තාත්තා 😢😢

    වෙඩි වැදුණු තුවාල වලට දුන්නු ඇන්ටිබයෝටික්ස් වලට පාචනය හැදිලා.
  11. Inigo Montoya

    අඩෝ දුටුගැමුණුගෙ තාත්තා 😢😢

    අලියෙක් වැටුනොත් ගොඩ ගන්න බෑ කියනවා නේ. අසරණ සතා
  12. Inigo Montoya

    කළු ලඳක්

  13. Inigo Montoya

    උඹලා හිතන්නෙ මේ තුනෙන් හොඳම investment එක මොකක් කියලද? ඇයි එහෙම හිතන්නෙ?

    වගා හොඳයි එත් උඹල ඉඩමේ ඉන්න ඕන. නැත්නම් අවට උන් තමයි බුක්ති විඳින්නේ. එක නිසා ගෙයක් හදන්න සුදුසු ඉඩමක් අරන් දාන්න. අපාට්මන්ට් ගැන නම් දන්නේ නෑ බන්.
  14. Inigo Montoya

    Engine Tune-Up කරගන්න

    ඔය කාර්වල එන්ජින් ටියුන්අප් කියල දෙයක් කරන්න නෑ බන්. ඔක්සිජන් සෙන්සර් එක, PCV සෙන්සර් එක එහෙම ක්ලීන් කරයි. ත්රෝට්ල් බොඩි එක ක්ලීන් කරයි. එයා ෆිල්ටර් ක්ලීන් කරයි. ප්ලග් ටික බලයි. එච්චරයි. @Hyaenidae
  15. Inigo Montoya

    Tesla Unveils Roadster - " The Flying Car " is here 🪽🚗 🪽

    ඔවු නේද බන්, අර මිලා ජෝවොවිච් ඉන්න කතාවේ එහෙම සීන් එකක් තිබ්බ නේ. මට නම මතක නෑ @Reincarnator @Stimulus mind