Engine Tune-Up කරගන්න

moveon

Well-known member
  • Nov 2, 2022
    537
    926
    93
    මගේ තියෙන්නෙ හොන්ඩා insight ZE2 car එක.

    තලවතුගොඩ, බත්තරමුල්ල හෝ මාළබේ කිට්ටුව Engine tune-up එකක් කරගන්න හොඳ තැනක් කියන්න.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,555
    18,840
    113
    35
    Spain
    ඔය කාර්වල එන්ජින් ටියුන්අප් කියල දෙයක් කරන්න නෑ බන්. ඔක්සිජන් සෙන්සර් එක, PCV සෙන්සර් එක එහෙම ක්ලීන් කරයි. ත්රෝට්ල් බොඩි එක ක්ලීන් කරයි. එයා ෆිල්ටර් ක්ලීන් කරයි. ප්ලග් ටික බලයි. එච්චරයි. @Hyaenidae
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,270
    2
    55,206
    113
    මගේ තියෙන්නෙ හොන්ඩා insight ZE2 car එක.

    තලවතුගොඩ, බත්තරමුල්ල හෝ මාළබේ කිට්ටුව, Engine tune-up එකක් කරගන්න හොඳ තැනක් කියන්න.

    DWS Auto Care - Hokandara

    ඔය කාර්වල එන්ජින් ටියුන්අප් කියල දෙයක් කරන්න නෑ බන්. ඔක්සිජන් සෙන්සර් එක, PCV සෙන්සර් එක එහෙම ක්ලීන් කරයි. ත්රෝට්ල් බොඩි එක ක්ලීන් කරයි. එයා ෆිල්ටර් ක්ලීන් කරයි. ප්ලග් ටික බලයි. එච්චරයි. @Hyaenidae

    Ow habai owath ekka EGR, throttle body, fuel injector, MAF, hybrid battery cooler arawa mewa clean karala sparks fuel filter etc maru krla OBD scan ekak ehema karana tikata thama lankawe tuneup kiyanne
     
    • Like
    Reactions: Inigo Montoya

    4815162342

    Junior member
  • Aug 6, 2026
    86
    64
    18
    ඔයාගේ Honda Insight ZE2 එකට නම් සාමාන්‍ය engine tune-up එකක් කරන තැනකට වඩා, Honda hybrid වාහන ගැන අත්දැකීම් තියෙන තැනක් තෝරගන්න එක හොඳයි. විශේෂයෙන් engine performance, fuel consumption, vibration වගේ ගැටලු තියෙනවා නම් මුලින්ම diagnostic scan එකක් කරලා හේතුව හොයාගන්න එක වැදගත්.
    තලවතුගොඩ, බත්තරමුල්ල සහ මාළඹේ අවටින් මට හමුවුණු හොඳ විකල්ප කිහිපයක් මෙන්න.
    Chelsea Auto — බත්තරමුල්ල
    Hybrid Auto Care Center — තලවතුගොඩ පැත්තේ
    Sunway Automotive — මාළඹේ