Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
උබලට මතකද?
මතක නෑ බන් එහෙම එකක්. ෆේස්බුක් එකේ නම් එහෙම එකක් කාලෙකට කලින් ගියා.
Inigo Montoya
Post #2
Yesterday at 8:47 PM
Forum:
ElaKiri Talk!
ජනාධිපති සමාව දෙන්නෙ නෑ
උදේ රේඩියෝ එකේ බණට වැඩියා කියල කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවෝ මරපු ත්රස්තවාදී කල්ලියක් නේ බන් මේ ආණ්ඩු කරන්නේ.
Inigo Montoya
Post #16
Yesterday at 7:29 PM
Forum:
ElaKiri Talk!
ඔයාලා පළවෙනියට පාවිච්චි කරපු PC එක මොකක්ද ?
තාම තියෙනවා බන් ඒ ෆ්ලොපි එක. දාල බලන්න ඩ්රයිව් එකක් නෑ
Inigo Montoya
Post #5
Yesterday at 7:22 PM
Forum:
ElaKiri Talk!
ඔයාලා පළවෙනියට පාවිච්චි කරපු PC එක මොකක්ද ?
ටෙක් ශ්රීලංකා ලැබ්වල ඒ කාලේ මොනෝ ක්රෝම් මොනිටර් තියෙන පරණ කම්පියුටර් ටිකක් තිබ්බ. ඒවායේ අපි ඩොස් කමාන්ඩ්ස් ප්රක්ටිස් කළා. එක තමා පළමුවෙන් පාවිච්චි කලේ. ප්රොසෙසර් මොනවද කියල නම් දන්නේ නෑ. ඊට පස්සේ අපිට දුන්න පෙන්ටියම් මැෂින් ටිකක්. ඒවායේ ඉස්සරහ පොඩි ඩිස්ප්ලේ එකක මැෂින් එකේ ස්පීඩ් එක වැටුන...
Inigo Montoya
Post #2
Yesterday at 7:10 PM
Forum:
ElaKiri Talk!
Matthew Breetzke 🏏
ගැරි කර්ස්ටන් නේ බන් අපේ කොච්. සවුත් ඇෆ්රිකන් තමා. අපේ ලෝන්තයෝ ඔක්කොම පන්නලා දාලාපාසල් වලින් ආපු පොඩි උන් ටිකක් දැම්මත් මීට හොඳයි. හදාගන්න පුළුවන්.
Inigo Montoya
Post #2
Yesterday at 6:57 PM
Forum:
ElaKiri Tabloid
ශිරන්තිට ඇප
ඒ ගැන විස්තරයක් දාන්න, අපිත් උපකාරයක් කරන්නම්
Inigo Montoya
Post #6
Yesterday at 6:50 PM
Forum:
ElaKiri Talk!
ජනාධිපති සමාව දෙන්නෙ නෑ
ජවිපෙ උන් වෙන්න ඇති. බෞද්ධයන්ට ඉතින් හාමුදුරුවරුන්ට හූ කියන්න බෑ
Inigo Montoya
Post #5
Yesterday at 6:47 PM
Forum:
ElaKiri Talk!
ජනාධිපති සමාව දෙන්නෙ නෑ
ආණ්ඩුව නීතිය නවපු තැන් අපි දැක්ක නේ. ඉතින් ඔය නිදහසට කාරනා ඔක්කොම විහිලු. දැන් මේ යන්නේ පල්ලමේ ගමන. ආපහු හැරවීමක් නෑ.
Inigo Montoya
Post #2
Yesterday at 6:44 PM
Forum:
ElaKiri Talk!
ශිරන්තිට ඇප
ඔවු, ආපසු හරවන්න බෑ.
Inigo Montoya
Post #4
Yesterday at 6:42 PM
Forum:
ElaKiri Talk!
අඩෝ දුටුගැමුණුගෙ තාත්තා 😢😢
වෙඩි වැදුණු තුවාල වලට දුන්නු ඇන්ටිබයෝටික්ස් වලට පාචනය හැදිලා.
Inigo Montoya
Post #8
Yesterday at 6:33 PM
Forum:
ElaKiri Talk!
අඩෝ දුටුගැමුණුගෙ තාත්තා 😢😢
අලියෙක් වැටුනොත් ගොඩ ගන්න බෑ කියනවා නේ. අසරණ සතා
Inigo Montoya
Post #3
Yesterday at 6:27 PM
Forum:
ElaKiri Talk!
කළු ලඳක්
Inigo Montoya
Post #8
Yesterday at 6:21 PM
Forum:
ElaKiri Talk!
උඹලා හිතන්නෙ මේ තුනෙන් හොඳම investment එක මොකක් කියලද? ඇයි එහෙම හිතන්නෙ?
වගා හොඳයි එත් උඹල ඉඩමේ ඉන්න ඕන. නැත්නම් අවට උන් තමයි බුක්ති විඳින්නේ. එක නිසා ගෙයක් හදන්න සුදුසු ඉඩමක් අරන් දාන්න. අපාට්මන්ට් ගැන නම් දන්නේ නෑ බන්.
Inigo Montoya
Post #16
Yesterday at 5:43 PM
Forum:
ElaKiri Talk!
Engine Tune-Up කරගන්න
ඔය කාර්වල එන්ජින් ටියුන්අප් කියල දෙයක් කරන්න නෑ බන්. ඔක්සිජන් සෙන්සර් එක, PCV සෙන්සර් එක එහෙම ක්ලීන් කරයි. ත්රෝට්ල් බොඩි එක ක්ලීන් කරයි. එයා ෆිල්ටර් ක්ලීන් කරයි. ප්ලග් ටික බලයි. එච්චරයි. @Hyaenidae
Inigo Montoya
Post #2
Yesterday at 5:19 PM
Forum:
ElaKiri Help
Tesla Unveils Roadster - " The Flying Car " is here 🪽🚗 🪽
ඔවු නේද බන්, අර මිලා ජෝවොවිච් ඉන්න කතාවේ එහෙම සීන් එකක් තිබ්බ නේ. මට නම මතක නෑ @Reincarnator @Stimulus mind
Inigo Montoya
Post #45
Yesterday at 3:37 PM
Forum:
ElaKiri Talk!
Damro High Back Chair Repair
දම්රෝ එකෙන් හදන්න බෑ කිව්වොත් පුටු කුෂන් කරන කඩ වලින් අහපන්. මන් දැකල තියෙනවා උන් ඕව හදනවා.
Inigo Montoya
Post #11
Yesterday at 12:51 PM
Forum:
ElaKiri Talk!
නවත්තලා තප්පර ගාණෙන් බයික් ඵක උස්සපු හැටි..☹️🔴
පවු බන්, හොර වේසිගෙ පුත්තු ඉතින් අහු වෙයී. මූනුත් තියන නිසා ඒරියා එකේ පොලිස් උන් දන්නවා මෝ කවුද කියල.
Inigo Montoya
Post #8
Yesterday at 12:46 PM
Forum:
ElaKiri Talk!
SU-34 ප්රහාරක යානා 6ක් ඉවරායි!
උන් ඇයි ඔච්චර වටිනා ගුවන් යානා එළියේ නවත්තල තියෙන්නේ? හැන්ගර් වල දාන්න එපයි.
Inigo Montoya
Post #4
Yesterday at 12:41 PM
Forum:
ElaKiri Talk!
අක්කර බාගයක කාලක වගේ ඉඩමක ජීවත් වෙනවා නම් රටේ සුදුසුම පැත්ත කොහෙද?
ඉක්මනට තද වෙනවා. එත් මින්ස්සු අවුලක් නෑ. මාත් දකුණේ නෙ
Inigo Montoya
Post #31
Yesterday at 10:55 AM
Forum:
ElaKiri Talk!
කාවන්තිස්ස මහ ඇතා බිම වැටිලා
කලින් වෙඩි වැදිලා තුවාල වෙලා නේ හිටියේ. ආණ්ඩුවේ උන් කිව්වා වෙඩි වැදුනේ නෑ කියලත්.
Inigo Montoya
Post #2
Yesterday at 10:28 AM
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom