Recent content by Intelligent

  1. Intelligent

    ගින්දරී ෆිල්ම් එක අවුට් වෙලා ලු නේද?

    උබේ මොකක් හරි අවුලක් යාළුවා :yes:
  2. Intelligent

    18+

    නැහැ මචන් උබට වැරදිලා කලින් ඩ්‍රිල් ටිම් එකේ සෙට් එකයි ඔය Izzy කියන ඔක්කොලමයි එකතු වෙලා තමා 44 කල්ලිය හැදුවේ පස්සේ Izzy කියන එකා අනිත් එවුන්ට කපලා පොර වෙන්න හැදුවා ලොකු ලොකු වලි ගිහිල්ලා 44 කල්ලිය දෙකට කැඩුනා එ කැඩිච්ච කට්ටියක් එකතු වෙලා තමා Drill Team හැදුවේ Dr Loco , Born Lord (Manasik) , Kalu...
  3. Intelligent

    ඕනේ ඩේටා,ඕනේ තරම් Tv Series/Games/Tutorials

    බොහොම හොද වැඩක් ඔය මුදලට ගොඩක් සාධාරණයි DVD නැතිව Portable Hard Disk එකකට වගේ Copy කරගෙන යන්න පුළුවන්ද ? එහෙම පුළුවන්නම් කරගන්න පුලුවන් තැනුත් දානවද ?
  4. Intelligent

    SLT Port Forwarding [HELP]

    එල මචෝ :D
  5. Intelligent

    SLT Port Forwarding [HELP]

    NAT එකත් එක්ක දැන් එ සෙල්ලම් නම් අමාරුවෙයි Invisible Image කියන්නේ ඉතින් අර IP එක ලොග් කරාට පස්සේ Header එක Redirect කරන සින් එකනේ :P පරන රවුටර් වල නම් ගොඩක් vulnerability තිබ්බා අර කනෙක්ශන් එකත් එක්ක නොමිලේ දිලා තිබ්බ ZTE එක නම් පට්ටම ජරාවක්
  6. Intelligent

    SLT Port Forwarding [HELP]

    සිකියුරිටි කියලත් කියන්න බැහැ හැබැයි පරන රවුටර් වලනම් ඔය ප්‍රශ්නේ එන්න පුළුවන් පොර්ට් 80 ඔපන් වෙලා තිබ්බොත් රවුටරේට ඇතුල් වෙන්න පුළුවන් කම තියෙන නිසා එවගේම DDos , DNS Spoof වගේ ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන්නේ. හැමොටම නෙට්වර්ක් දැනුමක් නැති නිසා ඔහොම කරා වෙන්නත් පුළුවන් Fullcone NAT තිබ්බොත් පොර්ට්...
  7. Intelligent

    SLT Port Forwarding [HELP]

    දැන් SLT එකෙන් අපිට Local IP එකක් දෙන්නේ පස්සේ එක Assign කරනවා Public IP එකකට කලින් තිබ්බේ NAT එකක් එත් දැන් Local එක හරහා තමා Public IP එක Assign වෙන්නේ අපි Port Open කරාට Open වෙන්නේ SLT Local IP එකේ විතරයි එකයි එක වැඩ කරන්නේ නැත්තේ
  8. Intelligent

    Any New PC Games ( Rs:20 From Upwards )

    එහෙනම් පිට කොටුවේ තියෙන ගෙම් කඩ ටිකයි තැන් තැන් වලට ගෙම් කැෆේ ටිකයි යුනිටි ප්ලාසා එකේ තියෙන ගෙම් ඩිවිඩි ශොප් ටිකයි එම්සි එක ඉස්සරහා තියෙන ඉගල් එකයි නේද ඉස්සෙල්ලම පොලිසිය අල්ලන්න ඔනේ ? මොඩ කතා නොකියා ඉදපන් මයික්‍රොසොෆ්ට් එකෙන් නම් එක පාරක් වින්ඩොව්ස් හොර කොපි වලට ප්‍රශ්නයක් ඇති කරා වෙන කිසිම...
  9. Intelligent

    SLT Port Forwarding [HELP]

    තැන්ක්ස් මචන්
  10. Intelligent

    SLT Port Forwarding [HELP]

    WAN IP එකනම් ඔය වගේ එකක් තමා පෙන්නන්නේ
  11. Intelligent

    SLT Port Forwarding [HELP]

    IP එහම පබ්ලික් කරලා දෙනවද ?
  12. Intelligent

    SLT Port Forwarding [HELP]

    SLT එකෙන් හැමොටම Dynamic Public IP එකක් හම්බවෙනවා කලින් නම් Port Open කරන්න පුළුවන් කම තිබ්බා රවුටරයෙන් සෙටින්ග්ස් හදලා එත් දැන් ටික දවසක ඉදන් එක වැඩ කරන්නේ නැහැ
  13. Intelligent

    SLT Port Forwarding [HELP]

    SLT Port Forwarding දැන් වැඩ කරන්නේ නැහැනේ ? දැන් ටික කාලෙක ඉදන් ට්‍ර්යි කරනවා රවුටරේ සෙටින්ග්ස් ඔක්කොම හරි එත් පබ්ලික් IP එකෙන් පොර්ට් එක ඔපන් වෙන්නේ නැහැ දැන් Port Open කරන්න දෙන්නේ නැති රුල් එකක් එහෙම තියෙනවද ? දන්නේ කෙනෙක් උදව්වක් කරන්න
  14. Intelligent

    Tech Talk

    මෙකෙන් user settings වෙනස් කරගන්න පුලුවන් . හරිගියේ නැත්තම් අලුත් Windows User Account එකක් හදාගන්න .
  15. Intelligent

    Tech Talk

    RAM වෙනස් කරලා බලන්න එත් එහෙම නම් motherboard එකේ northbridge එකේ ප්‍රශ්නයක් වෙන්න හො Capacitors වල ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. motherboard හදන්න පුලුවන් එත් වෘත්තියමය කෙනෙක් අතින් වෙන්න ඔනේ වැඩි විස්තර : http://elakiri.lk/forum/showthread.php?t=1585608