SLT Port Forwarding [HELP]

Intelligent

Junior member
  • May 22, 2014
    38
    3
    8
    SLT Port Forwarding දැන් වැඩ කරන්නේ නැහැනේ ?
    දැන් ටික කාලෙක ඉදන් ට්‍ර්යි කරනවා රවුටරේ සෙටින්ග්ස් ඔක්කොම හරි එත් පබ්ලික් IP එකෙන් පොර්ට් එක ඔපන් වෙන්නේ නැහැ
    දැන් Port Open කරන්න දෙන්නේ නැති රුල් එකක් එහෙම තියෙනවද ?
    දන්නේ කෙනෙක් උදව්වක් කරන්න
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    1212 ට කතාකරලා IP address එක Public IP address එකක් කරලා දෙන්න කියලා ඉල්ලාසිටින්න.
     
    Intelligent

    Junior member
  • May 22, 2014
    38
    3
    8
    1212 ට කතාකරලා IP address එක Public IP address එකක් කරලා දෙන්න කියලා ඉල්ලාසිටින්න.
    SLT එකෙන් හැමොටම Dynamic Public IP එකක් හම්බවෙනවා
    කලින් නම් Port Open කරන්න පුළුවන් කම තිබ්බා රවුටරයෙන් සෙටින්ග්ස් හදලා
    එත් දැන් ටික දවසක ඉදන් එක වැඩ කරන්නේ නැහැ
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඔව් උන්ගෙ සිකිටුරිටි අප්ඩේට් එකක් කලා. ඊට පස්සෙ තමයි ඔය සීන් එක.
    දැන් උන්ට කතා කරල ආයෙ පබ්ලික් කරගන්න ඕනෙ අයි පී එක
     
    Intelligent

    Junior member
  • May 22, 2014
    38
    3
    8
    ඔව් උන්ගෙ සිකිටුරිටි අප්ඩේට් එකක් කලා. ඊට පස්සෙ තමයි ඔය සීන් එක.
    දැන් උන්ට කතා කරල ආයෙ පබ්ලික් කරගන්න ඕනෙ අයි පී එක
    IP එහම පබ්ලික් කරලා දෙනවද ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    නෑ. දැන් හැමෝටම Public IP ලැබෙන්නේ නෑ. ඉල්ලීමක් කරොත් විතරයි දෙන්නේ. මටත් ඔය ගැටලුව තිබුණා. මම කතා කරලා හදාගත්තේ. Router එකට ලොග් වෙලා බලපන් IP එක 100.x.x.x වගේ එකක්ද කියලා.
     
    Intelligent

    Junior member
  • May 22, 2014
    38
    3
    8
    නෑ. දැන් හැමෝටම Public IP ලැබෙන්නේ නෑ. ඉල්ලීමක් කරොත් විතරයි දෙන්නේ. මටත් ඔය ගැටලුව තිබුණා. මම කතා කරලා හදාගත්තේ. Router එකට ලොග් වෙලා බලපන් IP එක 100.x.x.x වගේ එකක්ද කියලා.
    WAN IP එකනම් ඔය වගේ එකක් තමා පෙන්නන්නේ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    උබලා ඔය දොඩන එක ගැන තේරුමක් තියෙන මොකක් හරි ලින්ක් එකක්වත් දීපන්කො අපිටත් ඉගෙනගන්න.. :sorry::(
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,183
    732
    113
    මම ගේම දීල ට්‍රයි කරලා කරලා බැරිම තැන ඇත ඇරලා දැම්ම.

    IP එක ඔය කියන විදිහට "Public" උනත්, ඇයි Portforwarding වැඩ කරන්නේ නැත්තේ?
     
    Intelligent

    Junior member
  • May 22, 2014
    38
    3
    8
    මම ගේම දීල ට්‍රයි කරලා කරලා බැරිම තැන ඇත ඇරලා දැම්ම.

    IP එක ඔය කියන විදිහට "Public" උනත්, ඇයි Portforwarding වැඩ කරන්නේ නැත්තේ?
    දැන් SLT එකෙන් අපිට Local IP එකක් දෙන්නේ පස්සේ එක Assign කරනවා Public IP එකකට
    කලින් තිබ්බේ NAT එකක් එත් දැන් Local එක හරහා තමා Public IP එක Assign වෙන්නේ
    අපි Port Open කරාට Open වෙන්නේ SLT Local IP එකේ විතරයි
    එකයි එක වැඩ කරන්නේ නැත්තේ
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,183
    732
    113
    දැන් SLT එකෙන් අපිට Local IP එකක් දෙන්නේ පස්සේ එක Assign කරනවා Public IP එකකට
    කලින් තිබ්බේ NAT එකක් එත් දැන් Local එක හරහා තමා Public IP එක Assign වෙන්නේ
    අපි Port Open කරාට Open වෙන්නේ SLT Local IP එකේ විතරයි
    එකයි එක වැඩ කරන්නේ නැත්තේ

    ඔන්න බලපන් එකෙත් හැටි ඈ... මම දැන් 1212 ට කතා කරා. පබ්ලික් කතාව කිව්වම කිව්වා එක දාන්නේ CCTV වගේ monitor කරනවානම් තමයි කියල. එක අතකට මේක Security feature එකක්නේ?
    කොහොම හරි IP issue එකක් විධිහට රිපෝර්ට් කරන්නම් කිව්වා.

    බොහොම සිතුත්යි මචං ඔයාගේ පැහැදිලි කිරීමටත්.
     
    Intelligent

    Junior member
  • May 22, 2014
    38
    3
    8
    ඔන්න බලපන් එකෙත් හැටි ඈ... මම දැන් 1212 ට කතා කරා. පබ්ලික් කතාව කිව්වම කිව්වා එක දාන්නේ CCTV වගේ monitor කරනවානම් තමයි කියල. එක අතකට මේක Security feature එකක්නේ?
    කොහොම හරි IP issue එකක් විධිහට රිපෝර්ට් කරන්නම් කිව්වා.

    බොහොම සිතුත්යි මචං ඔයාගේ පැහැදිලි කිරීමටත්.
    සිකියුරිටි කියලත් කියන්න බැහැ හැබැයි පරන රවුටර් වලනම් ඔය ප්‍රශ්නේ එන්න පුළුවන්
    පොර්ට් 80 ඔපන් වෙලා තිබ්බොත් රවුටරේට ඇතුල් වෙන්න පුළුවන් කම තියෙන නිසා එවගේම DDos , DNS Spoof වගේ ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන්නේ. හැමොටම නෙට්වර්ක් දැනුමක් නැති නිසා ඔහොම කරා වෙන්නත් පුළුවන්
    Fullcone NAT තිබ්බොත් පොර්ට් ස්කැන් කරලා ඔපන් වෙලා තියෙන හැම පොර්ට් එකක්ම බලාගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවනේ
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,183
    732
    113
    කොහොමහරි අද හොඳ දවසක් මචං. මේ දැන් වැඩේ ගොඩදාගත්ත.

    M3PnMMK.png
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,053
    113
    invoke db "Injected Memory"
    1212 කතා කරලා Public IP එකක් දෙන්න කිව්වා නම් හරි බං, Line එකේ ඉද්දිම Ip එක change කරනවා, Router එක restart කරලා ගත්තට පස්සෙ Ping වෙයි.

    SLT එකෙන් බාල Router දිලා අන්තිමට Rom-0 vulnerability එකෙන් හැමෝම hack කරන්න පටන් ගත්තට පස්සෙ SLT එකන පට්ට Complain ගොඩක් ගියා,

    හරියට Pharming දන්න උන් ARP Poison කරලා MITM කරලා ඒ දවස් ටිකේ සැහෙන Phishing කරා,

    එලකිරියෙත් සීන් එක බරටම ගියා, invisible Image එකක් එවලා එකෙන් IP එක අල්ලගෙන ගේම දෙන්න :D

    SLT එකෙන් උන්ගෙ IP Pool එක ඉවර උනා කිව්වෙ බොරුවට, ඇත්ත සීන් එක ඕක, දැන් නම් NAT එකෙන් පස්සෙ ඉන්න නිසා ඒ සෙල්ලම බැ,
     
    NAT එකත් එක්ක දැන් එ සෙල්ලම් නම් අමාරුවෙයි
    Invisible Image කියන්නේ ඉතින් අර IP එක ලොග් කරාට පස්සේ Header එක Redirect කරන සින් එකනේ :P
    පරන රවුටර් වල නම් ගොඩක් vulnerability තිබ්බා
    අර කනෙක්ශන් එකත් එක්ක නොමිලේ දිලා තිබ්බ ZTE එක නම් පට්ටම ජරාවක්