නැහැ මචන් උබට වැරදිලා කලින් ඩ්‍රිල් ටිම් එකේ සෙට් එකයි ඔය Izzy කියන ඔක්කොලමයි එකතු වෙලා තමා 44 කල්ලිය හැදුවේ පස්සේ Izzy කියන එකා අනිත් එවුන්ට කපලා පොර වෙන්න හැදුවා ලොකු ලොකු වලි ගිහිල්ලා 44 කල්ලිය දෙකට කැඩුනා එ කැඩිච්ච කට්ටියක් එකතු වෙලා තමා Drill Team හැදුවේ
Dr Loco , Born Lord (Manasik) , Kalu...