Recent content by Internet Explorer

  1. Internet Explorer

    ඇහැලියගොඩ ශාපය 1965

    උබ අටුලුගමට වෙලා මේව්වද බලන්නේ :D :D
  2. Internet Explorer

    ඇහැලියගොඩ ශාපය 1965

    ඒ මොකාද? 🙁
  3. Internet Explorer

    ඇහැලියගොඩ ශාපය 1965

    හා කරමු.
  4. Internet Explorer

    ඇහැලියගොඩ ශාපය 1965

    තව කතා ඔනෙද? ඉදිරියට බ්ලොග් එකක් කරනවා ------ Post added on 1614105107
  5. Internet Explorer

    ඇහැලියගොඩ ශාපය 1965

    ජේමිස් මහතාගේ නික්ම යෑමෙන් පසුව දෙනියායේ ඇගේ සොයුරිය විසින් ළමයි දෙදෙනා රැගෙන යන ලදී. ඔහුගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් ජේමිස් මහතා ඔවුන් වෙනුවෙන් ආයෝජනය කර ඇත. පසුව මැගි නෝනා සහ සිරිල් විසින් ජේමිස් මහතාගේ ව්‍යාපාර සියල්ල පාලනය කරන ලදී. පැරණි සේවකයින් ඉවත් කර ඔවුන්ගෙ මිතුරන් සහ නෑදෑයින්...
  6. Internet Explorer

    ඇහැලියගොඩ ශාපය 1965

    (සත්‍ය කතාවකි. නම් මනස්කල්පිතයි) මේම සිදුවීම සිදුවන්නේ 1965 තරම් ඈත අතීතයේදීය. ඇහැලියගොඩ ටවුම පසුකොට රත්නපුර දෙසට යනවිට අදට ද මේ විශාල පාළු නිවස දැකිය හැකිය. එහි හිමිකරුගේ දරුවන් විදේශගතව ජීවත්වෙති. 1965 වසර වනවිට ජේමිස් මහතා ඇහැලියගොඩ බදුවත්ත ප්‍රදේශයේ සිටි කෝටිපති...
  7. Internet Explorer

    no religion in 3000

    වසර 3000 පමණ වෙනවිට ලෝකයේ රටවල් අනුව බෙදීම වලංගු වන්නේ නැත. ප්‍රධාන වශයෙන් ලෝකය ආගම මුල්කරගනිමින් බෙදීමට ලක්වෙනවා. එනවම් බෞද්ධ දර්මය අදහන සියල්ල චීනය,ජපානය,සිංගප්පුරුව සහ කොරියාව මුල්කර ගනිමින් අනිකුත් නොදියුණු බෞද්ධ රටවල් සමඟ ලාඔසය,ලංකාව,වියට් නාමය,තායිලන්තය වැනි රටවල් සමඟ එකම රටක් ලෙස ඉදිරියට...
  8. Internet Explorer

    පාරේ බල්ලෙක් නිසා මට උන වැඩේ...

    පාරේ බල්ලෙක් නිසා මට උන වැඩේ... වාහනේක බල්ලෙක් වැදිලා මැරුණා දැනට දවස් කීපයකට කලින් අපේ ගෙවල් ඉස්සරහා. වැදුන වෙලාවේ බල්ලා කෑගහන ශබ්දයට මම පාරට දුවලා ගියා. පවු පිටිපස්ස පැත්තෙන් යට කරන් ගිහිල්ලා. ගන්න දෙයක් නැහැ. ලොකු වාහනයක් වෙන්න ඔනේ ගිහිල්ලා තියෙන්නේ. ඉස්සරහා කොටසට පණ තියන නිසා කෑ ගහනවා. මට...
  9. Internet Explorer

    Time travel is possible- කරන්න පුළුවන්

    Time travel is possible- කරන්න පුළුවන් ලෝකයේ තියෙනවා එක සංගමයක් එතන ඉන්නේ කාළ තරණය කරන්න දන්න මිනිස්සු ටිකක් විතරයි. විවිධ රටවලින් අය ඒකට ඉන්නවා. ලංකාවෙත් 4ක් විතර හිටියා. මට කියන්න උවමනා වෙන්නේ අපිට කාලය තරණය කරන්න පුළුවන්. ඉස්සරහට යන්න බැහැ හැබැයි ආතීතයට ගිහිල්ලා යම් දේවල් නිවරදි කරන්න...
  10. Internet Explorer

    මාර වැඩක් උනා ඊයේ...!

    මාර වැඩක් උනා ඊයේ...! අපේ ගෙවල් පැත්තට පාන්දර අඳුරු කරලා තිබුනේ වැහින්ඩ වගේ. 11 විතර පෝස්ට් මන් ඇවිල්ලා බෙල් ඒක ගහනවා ඇහුනා. මිනිහා කවදාවත් අතට ලියුම් දෙන්නේ නැහැ පරක්කු උන ටිකට ගේට්ටුවේ ගහලා යනවා. ඒක රන්ඩ එපා කියලා කීපසැරයක් කිව්වත් අහන්නේ නැහැ.‍ මම ඒන ටිකට ඊයෙත් ලියුම ගේට්ටුවේ ගහලා...
  11. Internet Explorer

    ##Breaking news##

    ඉන්දියාවේ Kudankulam Atomic Power Plants හි විකිරණ කාන්දුවක් සිදුවෙමින් පවතී. එය ශ්‍රී ලංකාවට ආසන්නයෙන් ඇති නිසා මෙහි බලපෑම සෘජුව ලංකාවට එල්ලවෙයි. ඒ සඳහා කිසිම පෙර සුදානමක් නොමැති ලංකාව ඉදිරි පැය කීපයේ ඉතාමත් අසීරුතා රාශ්‍රියකට මුහුණ පෑමට සිදුවෙතැයි වැඩි දුර ආරංචි මාර්ග සඳහන් කරයි...
  12. Internet Explorer

    අද දින නගර කිහිපයකින් UFO දර්ෂණ වී ඇත.

    අද දින නගර කිහිපයකින් UFO දර්ෂණ වී ඇත. අද දින ලංකාවේ ප්‍රදේශ කිහිපයකට UFO දර්ෂණය විය. වඩාත් සමීපතම අවස්ථාව වන්නේ නාරාහේම්පිට සහ බොරැල්ල දෙසින් කිරැණපන ප්‍රදේශයට ලගාවීමයි. තවද පෙරවරු 11.20ට පමණ නුවර එළිය ග්‍රේගරි වැව අසන්නයේ සිට ගවන් යානයක වේගයෙන් බදුල්ල ප්‍රදේශයට ගමන් කර ඇතැයි වර්ථාවෙයි...
  13. Internet Explorer

    කාළගුණය අපි ෙවනස් කරමින් සිටින්ෙන්

    කාළගුණය අපි ෙවනස් කරමින් සිටින්ෙන් දැනට වාර්ථාෙවන අාකාරයට අපි කාළගුණය ෙවනස් කිරීෙම් අත්හදා බැලීමක් කරමින් සිටිනවා ලංකාව තුල..... ඒය අද දින වන විට ඉතාමත් සාර්ථක ෙලස අවසාන් කරන ලදී ෙමමගින් අපිට සතුරන් හට කාළගුණික විපර්්‍යාස attack ඒකක් ෙදන්න පුළුන්.....