xr,baja බයික් කාපු කොල්ලන්ගෙන් උදව්වක් ඕනේ
මගෙ බයික් එක honda xr baja 160 චැසි එකක්. මගේ එකේ ඉස්සරහ fender එක ටිකක් හීරිලා චොර වෙලා. මේක ගන්න කොටම එහෙම තිබ්බේ,ඉතින් මම මේක මාරු කර ගන්න බැලුවා ඊබේ එකේ අඩුවට ඇති කියලා. ඒත් ඊබේ එකේ xr baja එකට බඩු නැහැ. baja එකට xr250 එකේ කෑලි හරියන්නෙ නැද්ද...