Honda XR Baja Tyres

ishanbaja

Member
Oct 2, 2015
4
0
0
hanwella
මචන්ලා මගෙ බයික් එක හොන්ඩා බාජා එකක්. මේකේ තියෙන්නේ ජපානෙ තිබ්බ රෝඩ් ටයර් දෙකක්. මට කට්ට තියෙන ඕෆ් රෝඩ් ටයර් දෙකක් කොළඹ අවටින් ගන්න තැනක් කියන්නකෝ. ටයර් සයිස් දෙක 460* 18 , 300*21 . :eek:
 

Attachments

  • honda_xr_baja_a1240880419b2650847.jpg
    honda_xr_baja_a1240880419b2650847.jpg
    13.6 KB · Views: 51