xr,baja බයික් කාපු කොල්ලන්ගෙන් උදව්වක් ඕනේ

ishanbaja

Member
Oct 2, 2015
4
0
0
hanwella
xr,baja බයික් කාපු කොල්ලන්ගෙන් උදව්වක් ඕනේ

මගෙ බයික් එක honda xr baja 160 චැසි එකක්. මගේ එකේ ඉස්සරහ fender එක ටිකක් හීරිලා චොර වෙලා. මේක ගන්න කොටම එහෙම තිබ්බේ,ඉතින් මම මේක මාරු කර ගන්න බැලුවා ඊබේ එකේ අඩුවට ඇති කියලා. ඒත් ඊබේ එකේ xr baja එකට බඩු නැහැ. baja එකට xr250 එකේ කෑලි හරියන්නෙ නැද්ද කොල්ලනේ :shocked::confused:

xr%20250%20baja.jpg
 
ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මගෙ බයික් එක honda xr baja 160 චැසි එකක්. මගේ එකේ ඉස්සරහ fender එක ටිකක් හීරිලා චොර වෙලා. මේක ගන්න කොටම එහෙම තිබ්බේ,ඉතින් මම මේක මාරු කර ගන්න බැලුවා ඊබේ එකේ අඩුවට ඇති කියලා. ඒත් ඊබේ එකේ xr baja එකට බඩු නැහැ. baja එකට xr250 එකේ කෑලි හරියන්නෙ නැද්ද කොල්ලනේ :shocked::confused:

    xr%20250%20baja.jpg

    ඉස්සරහා ෆෙන්ඩර් එක කීවේ..

    ෆොක් දෙකද ?? 
    නැත්තම් මඩ් ගාඩ් එකද .. :baffled:

    speedmalli හෝ
    TDI සම්බන්ධ කරගන්න..