Recent content by isuru2123

  1. isuru2123

    Digital Marketing Qualifications

    Thawma tyenwada
  2. isuru2123

    Online Agreement

    thank you මේ අවුරුද්දට 1.5Lak එහෙම කේස් . එකම හේතුව එයාලත් දන්නවා මං එහෙම Document එකක් Handle කරන් නැති නිසා කිසිම අවුලක් නෑ කියන එක. ඉතින් Risk Manage කරගන්න හරි Procedure එක හොයලා ඒ විදියටම යන්න බැලුවේ. නඩු කියන්නම නෙවෙයි But එහෙම Situation එකකදි වැඩේ Handle කරන්න ලේසි වෙන්න. ------ Post...
  3. isuru2123

    Digital Paid Tools Tax

    ජනවාරි 01 සිට අපි පාවිච්චි කරන Paid Tools වලටත් Tax එක වදිනවා නේද? Youtube Premium , Adobe වගේ ඒවට කීයක tax එකක්ද වදින්නේ. 18%ක් ද?
  4. isuru2123

    Online Agreement

    Client කෙනෙක් එක්ක Digital agreement එකක් ගහන්නෙ කොහොමද? 1.අපි Terms & Condition දාලා යවන Document එකට Client Digital Sign එකක් දාලා අපිට එවන්න කිව්වම හරිද? 2.පටන් ගන්න වැඩකට Payment නොකලොත් අපිට නඩුවකදි ඒ Digital Document Valid ද ලංකාවේ?
  5. isuru2123

    Digital Marketing Qualifications

    Digital marketing side ekeda work kranne?
  6. isuru2123

    Digital Marketing Qualifications

    අවුරුදු 2ක් වගේ Freelance Digital Marketing කරපු කෙනෙක්ට රට යන්න බලාගෙන Paper Qualification හදාගන්න Valid Digital Marketing Course එකක් , Diploma එකක් කරන්න හොද ලංකාවේ කියන්නකො..
  7. isuru2123

    Capcut Pro Multi deivce

    update kalada? dn Godak Transactions,effect Pro Only Krala Tyenne
  8. isuru2123

    Capcut Pro Multi deivce

    Capcut Pro $6.49 & $7.99 wenasa Mokakda? Pro Eka Multi Devices Use Karanna Denawada?
  9. isuru2123

    CSE Minimum Deposit For Online Trading

    CSE Minimum Deposit For Online Trading කවුද අඩුම ගානක් Deposit කරලා Online Trading පහසුකම් දෙන Stock Broker ?
  10. isuru2123

    CSE හොදම Broker

    minimum deposit? eth broker kenek inna ona neda ------ Post added on 1645819559
  11. isuru2123

    CSE හොදම Broker

    CSE Online trading අඩුම ගානකින් පටන්ගන්න පුලුවන් හොදම Broker කවුද? පොඩි investerලටත් සපෝර්ට් කරන.
  12. isuru2123

    Questions Computer Chair (Mesh back)

    මේ වගේ Computer Chair (Mesh back) එකක් අඩුවට ගන්න තැනක් නැද්ද? (Budget 8000-15000)
  13. isuru2123

    Spotify family premium

    usa Da? thawama tyenwada?
  14. isuru2123

    Photo Frame & Print

    1. මේ වගේ wall art වලට ප්‍රින්ට් එක ගන්නේ නෝමල් ලේසර් ප්‍රින්ට් එකක්ද? ගොඩක් කලර්ෆුල් ක්ලීන් කොලිටි ඉමේජ් එකක් ගන්න. 2. මේ Photo frame (12*8 in) තොග මිලට අඩුවට ගන්න තැනක් දන්නවද? පිටකොටුවෙ බැලුවා ගණන් වැඩී..