Photo Frame & Print

isuru2123

Member
Mar 30, 2018
23
6
3
1. මේ වගේ wall art වලට ප්‍රින්ට් එක ගන්නේ නෝමල් ලේසර් ප්‍රින්ට් එකක්ද? ගොඩක් කලර්ෆුල් ක්ලීන් කොලිටි ඉමේජ් එකක් ගන්න.
2. මේ Photo frame (12*8 in) තොග මිලට අඩුවට ගන්න තැනක් දන්නවද? පිටකොටුවෙ බැලුවා ගණන් වැඩී..

MIXED-WALL-ART-SET-9.png
 

vectorizer

Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    Studio / Color lab වල ප්‍රින්ට් කරන්නේ original photo papers වල ගොඩක් වෙලාවට
    ඒ ප්‍රින්ට් එක computer print එකක්මයි (dpi 300px RGB color mode)
    නමුත් process වෙන්නෙ light sensitive photo paper and photo chemicals වලින් (developer, blech, stabilizer, drying process)
    අලුත්ම photo printing machines බහුතරයක්ම inkjet. නමුත් original photo paper වලටත් වඩා sharpness වැඩි (2400-4800dpi)
    Photo frames wooden නම් ටිකක් මිල වැඩි
    Fiber frames ගණන් අඩුයි සාපේක්ෂව