Digital Paid Tools Tax

isuru2123

Member
Mar 30, 2018
23
6
3
ජනවාරි 01 සිට අපි පාවිච්චි කරන Paid Tools වලටත් Tax එක වදිනවා නේද? Youtube Premium , Adobe වගේ ඒවට කීයක tax එකක්ද වදින්නේ. 18%ක් ද?
 
  • Wow
Reactions: XpertThief

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,000
    12,528
    113
    ජනවාරි 01 සිට අපි පාවිච්චි කරන Paid Tools වලටත් Tax එක වදිනවා නේද? Youtube Premium , Adobe වගේ ඒවට කීයක tax එකක්ද වදින්නේ. 18%ක් ද?
    2026-04-01 වෙනකම් කල් ගියා ඒක , ඔක්තෝම්බර් 1 නැතිනම් ක්‍රියාත්මක වෙන්න තිබුනේ

    ඕක ගෙවන්න ඕනේ අපෙන් අය කරලා පිටරට කොම්පැනි එකයි

    වැඩේ තියෙන්නේ පිටරට කොම්පැනි ලංකවේ VAT එකට ලියාපදිංචි වෙයිද කියන එකයි.

    උන් එහෙම ලියාපදිංචි උනේ නැති උනොත් ලංකාවෙන් මොනවා කරයි ද කියන එක ගැන හිතලා බලන්න ඕනේ ඔය 18% ගෙවන එක ගැන කියනවට වඩා