maxboysl May 4, 2015 nari navanna epa machn. owa wenne naha. chndrkagen miss wechcha word ekata thed ekak dala aththe. http://www.elakiri.com/forum/member.php?u=325999 meka balapan
nari navanna epa machn. owa wenne naha. chndrkagen miss wechcha word ekata thed ekak dala aththe. http://www.elakiri.com/forum/member.php?u=325999 meka balapan
Ridila™ Apr 26, 2015 උඹලා සෙට් එකත් එක්කම අවුලක් තියෙන එකෙක් මොනා නැත්ත. ක්රිකට් ත්රෙඩ් එක, කඹ ත්රෙඩ් එක හෝ දේශපාලන ත්රෙඩ් වල අනාත වෙච්ච එකෙක්ගේ ෆේක් එකක් වෙන්න ඇති. මම යනවා බං ගුඩ් නයිට්..
උඹලා සෙට් එකත් එක්කම අවුලක් තියෙන එකෙක් මොනා නැත්ත. ක්රිකට් ත්රෙඩ් එක, කඹ ත්රෙඩ් එක හෝ දේශපාලන ත්රෙඩ් වල අනාත වෙච්ච එකෙක්ගේ ෆේක් එකක් වෙන්න ඇති. මම යනවා බං ගුඩ් නයිට්..
Ridila™ Apr 26, 2015 ඔව් ඌ යන්න කලින් PM එකක් දැම්මා කිව්වා. ඌ කල දේ හරි. නැත්නම් මේකේ ඉන්න උන් ආයේ ඕක බම්ප් කරනවා අර පැටියව බයිට් එකට ගත්තා වගේ.
ඔව් ඌ යන්න කලින් PM එකක් දැම්මා කිව්වා. ඌ කල දේ හරි. නැත්නම් මේකේ ඉන්න උන් ආයේ ඕක බම්ප් කරනවා අර පැටියව බයිට් එකට ගත්තා වගේ.
LoriyaK Apr 24, 2015 මේ දවස් වල උබලා බැහැලාම දේශපාලනය නේද ? මොකද වෙන්නේ මහින්ද ගොයියා ආයෙත් නාගෙන යන විදිහක් නේද තියෙන්නේ ..
මේ දවස් වල උබලා බැහැලාම දේශපාලනය නේද ? මොකද වෙන්නේ මහින්ද ගොයියා ආයෙත් නාගෙන යන විදිහක් නේද තියෙන්නේ ..
maxboysl Apr 18, 2015 Last Activity: Today 07:39 PM Current Activity: Viewing Thread එළකිරියේ නම කන COD 4 heshana අකුලලා බන් අපේ චැට් එක තියනවද තාම
Last Activity: Today 07:39 PM Current Activity: Viewing Thread එළකිරියේ නම කන COD 4 heshana අකුලලා බන් අපේ චැට් එක තියනවද තාම
maxboysl Apr 18, 2015 මචං ටීම් කුල් කසුන්ට මනාපයක් දෙන්න. මගේ රේප් පවර් එක 12 + තව සලකනවා දුන්නොත් http://www.elakiri.com/forum/showthread.php?t=1672247
මචං ටීම් කුල් කසුන්ට මනාපයක් දෙන්න. මගේ රේප් පවර් එක 12 + තව සලකනවා දුන්නොත් http://www.elakiri.com/forum/showthread.php?t=1672247