අම්මටසිරි..

එච්චරම සන්තෑසියක් උනාද ඕයි..? මක්කයි ගැහුවෙ..? මම නම් තිස් එක් වෙනිදා ඔෆිස් එකේ උනුයි, ඉස්කෝලෙ යාළුවොයි එක්ක සෙට් උනා.. පළවෙනිදත් පාටියක් තිබුණා.. ගියේ නැහැ බං.. කෙල්ලගෙන් බර බරේ..
කෝ උට්ටො වෙනස..? පරණ විදියමනේ.. මම පහළොව ඉඳන් වෙනස් වෙනවා..
