දියවන්නට පෙර හෙට උදයේ ඉම - ජීවිතේ
බැල ලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
ඉවාන් පෞලූෂා .......ඉවාන් පෞලූෂා......
හිනහ වෙවී අපි නැටුවට පොළවට- වෙහෙස දැනෙනවාද
කඳුලැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද
එනමුදු.. ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
සිත ගිනි නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද ද ද ද,,,,