ඩයලොග් රවුටර් එකට වෙන අය Connect වෙලා. උදවු කරන්න.

J.Lo

Member
May 18, 2014
39
3
0
මචන්ලා.. පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
මම ඩයලොග් 4G එකක් පාවිච්චි කරනවා නැවතිලා ඉන්න බෝඩිමේ. ඒකේ තව 5 දෙනෙක් ඉන්නවා. එයාලටත් රවුටර් එකේ සිග්නල් අහු වෙනවා. මගේ ඩේටා ඉක්මනින් ඉවර වෙනවා කියල මට දැන් කීපදවසක ඉදන් තේරිලා තියෙන්නේ. මට දැනගන්න ඕනි එයාල මගේ රවුටර් එකට connect වෙලාද නැද්ද කියලා ?

* ඒ වගේම මචන්ලා මේ රවුටර් එකට ලොග් වෙන්න තියෙන පාස්වර්ඩ් එක වෙනස් කරන්න පුලුවන්ද ?
(WiFi පාස්වර්ඩ් එක නෙමෙයි. රවුටර් එකේ පාස්වර්ඩ් එක)

ලොකු උදව්වක් මචන්ලා..
router eke wifi PW wenas kalata wadak nane banz un inne ekama room nam router eka pitipasse reset eka obala ayi default eken yai, mona settings dammath reset karapu gaman wede iwarai.
physically routere secured thenakin tiyanna, ibbek daalawage. metal safer ekaka wage daanepa signal transmit karanawa aduine
reset karanna ennatnam mewa karanna puluwan,


  • mulinma umbage okkoma oni devices tika connect karanna router through internet.(yakluwo nati welawaka)
etakota router eke interface ekata log wela baladdi statistics wala ewale connect wela inna devices tika namai MAC ekai ekka pennanawa. (amuthuwen device wala MAC hoyannoni na,ex : umba dannawane HTC oneM8 kiala pennuwoth e issaraha MAC eka umbe device eka kiala)

  • e umbe devicewala MAC tika note pad ekakata copy karapan

  • eta passe router interface ekema firewall enable karala MAC filter eka ganin. etana allow karannoni device tika daanna ei

  • ethana ara note pad ekata copy karagatta MAC tika balagena type karanna(paste karanna ba oke)
 
Last edited:

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන්ලා මට මෙන්න මේ ටිකට උත්තර දියල්ලකෝ ..

    01) ලැප්ටොප් එකක මැක් ඇඩ්රස් එක හොයාගන්න විදිහ ?
    02) රවුටර් එකේ පාස්වර්ඩ් වෙනස් කරන විදිහ ?
    what is the router. Access the router using admin and there is a menu to change your admin password.
    But if you do factory reset it will get back to the default.
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    රවුටරේට ලොග් වෙන පාස්වර්ඩ් එකයි වයිෆයි පාස්වර්ඩ් එකයි දෙකම වෙනස් කරලා මැක් ඇඩ්‍රස්වලට ලිමිට් කරන්න වයිෆයි පාවිච්චි කරන ඩිවයිස්

    machan lankabell eken dena aluth router eke speed limit karanna puluwanda? acces eka nam nathi karanna puluwan. mata poddak eka hadaganna widiyak kiyapanko ban
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    WPS බටන් එකට ඇනයක්වත් ගහල කඩලා දාපන් නැත්නම් තෝ මොන ලබ්බ මාරු කරත් ඔච්චර තමා... WPS deactive karapiya... router eke login password maru karapiya.ponnaya wage ara yata gahala thiyana password ekama thama agththe ube labbe.
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching


    මචන්ලා මට මේ දෙකෙන් එකකටවත් ලොග් වෙන්න බෑ නෙ.

    The connection has timed out

    The server at 192.168.8.1 is taking too long to respond.

    The site could be temporarily unavailable or too busy. Try again in a few moments.
    If you are unable to load any pages, check your computer’s network connection.
    If your computer or network is protected by a firewall or proxy, make sure that Firefox is permitted to access the Web.

    homerouter.cpe

    මේකටත් ඔකම තමයි කියන්නෙ:(
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113


    මචන්ලා මට මේ දෙකෙන් එකකටවත් ලොග් වෙන්න බෑ නෙ.



    homerouter.cpe

    මේකටත් ඔකම තමයි කියන්නෙ:(

    model eka mokakda ?
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    model eka mokakda ?
    Huawei E5172 මොඩල් එකක් බන්,යට දීලා තියෙන්නෙත් හෝම්,රවුටර්.සීපීඊ තමයි.ඒත් ලෝඩ් වෙන්නෙ නෑ බන්