Sinduwen Sinduwa II

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
වියරු වැලි තීරයේ~
සතුරු බල මායිමේ..
පියනඟන යාමයේ~
ඔබව සිහිවේ ප්‍රි..
smiley-next.gif

 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    පාටින් පාට අවුලා
    මොහොතින් මොහොත අඳිනා
    පින්තාරු පෙම්වතිය මාගේ
    දෑසින් දෑස පටලා
    හීනෙන් හීනෙ දකිනා
    පින්තාරු පෙම්වතිය මාගේ
     

    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    වුරුදෝ අර කවුළුවෙන්
    හිනාවී එබිකම් කලේ
    ඒ හිනාවෙන් මා වෙලන්නද
    මා වෙලාගෙන මට තලන්නද
    ඈ හිනාවෙන්නේ....
    ඉතින් මට බෑ ඈත යන්නට
    ඒ නුවන් දැහැනින් මිදීලා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    ලං ලං වෙලා සිතින් මා
    හොර රහසේ ගොළු වෙලා
    දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
    මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සිතේ සුසුම් නිවනා ගායනා~
    ඔබේ සවන් සොයා සැණෙකින් පාවෙනා..
    මැදියම් රැයේ රැඟුමන් රඟා~
    මතක ලෝකේ වේදනා අම..
    smiley-next.gif
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    නි රැක්ක තනි රෝස මල් කල්පනා
    විහිදෙන්න පොපියද්දී සුවඳක් වෙලා
    නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
    සිත දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා
     

    maduranga19

    Active member
  • Mar 31, 2015
    282
    132
    43
    ලංවෙලා ඉමු සීතේ
    පා නුරා නිල් දෑසේ
    පෑ සෙනෙහේ මා මත්වෙලා
    නිල් ගැඹේ පායලා
    පුන්සදේ රැස් පවා
    සිනා සී අප දිහා බලා උන්නා..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නීල නුවන් ඈගේ~
    දිළිසෙන තෝඩු දෙකක් වාගේ..
    මන්දහාස මුහුණේ~
    හරියට හැන්දෑවක් වාගේ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    ලන ගඟකි ජීවිතේ
    දයාලූ ලෝකයේ...
    මිහිර පතා ආදරේ
    ලපළු නටයි ගංතෙරේ...
     

    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    න් මසු නැහැ කියා
    මා දිළිදුයි කියා
    කීවා...
    මට තව මතකයි ඒවා

    මැදුරේ දොරගුළු ලු නියා
    අදුරේ මා තනි වු නියා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා
    ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා
    සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
    කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා
     

    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    නිලුපුලේ නිල දෙන්න මට...මම කඩුපුලක් පුබුදුවමි දවාලක
    සෙනෙහසේ රස මවාගන්න මට... උරහිසේ හිස තියාගන්න නු
    :P :P :P

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    දෑස නිලුපුල් තෙමා
    කඳුලු මුතුවැල් සලා
    දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
    හඬනු මනමාලියේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නවිට පාරේ උකුල නටන තාලේ~
    ලස්සන කෙසේ වනම්දෝ..
    යෞවන කාලේ අඟර ද
    ර පෑවේ~
    ඇස් දෙක වශි නොවේදෝ..
    smiley-next.gif

     

    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    දෝතින් අරන් මල් කෙල්ලන් මල්
    අපෙන් ගන්න මල් කියයි හදවතින්
    මල් කෙල්ලේ මං නුඹෙ කඳුල නිවන්නම්
    සුදු මල් මිටක් අරන් කිරි වෙහෙර වඳින්නම්
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    ල්සර හීසරින් ඇස් පිල්ලම් යටින්
    වින්දා කාටත් හොරෙන්
    කවුරුත් නැති සිත් මලින්
    ඉල්ලන්නේ මා ඔබෙන් දෙනවාද මා හට
    දෙනවාද මට ආදරේ