twisted Aug 1, 2016 I'm not running after her though at times, it feels like we are running side by side
WhiteWalker Jul 31, 2016 උඹ බඩියව ඇත්තට දන්නවද ? ඌ හොඳින් ඉන්නවනෙ ? නැත්තං වෙන මොකක් හරි කරදරයක් කරගෙනද දන්නෑ අපි මෙහෙ එලකිරිය එපා වෙලා එන්නෑ කියල හිතං හිටියට btw උඹ game of thrones පොත් ටික ගන්නද යන්නෙ
උඹ බඩියව ඇත්තට දන්නවද ? ඌ හොඳින් ඉන්නවනෙ ? නැත්තං වෙන මොකක් හරි කරදරයක් කරගෙනද දන්නෑ අපි මෙහෙ එලකිරිය එපා වෙලා එන්නෑ කියල හිතං හිටියට btw උඹ game of thrones පොත් ටික ගන්නද යන්නෙ
charith84 Jul 29, 2016 අවුලක් නැහ් බ0 ආතල් එකේ ඉන්නවා සිනියර් උනාටහ් පස්සේ දැන් පොඩ්ඩක් වැඩ වැඩි බ0 එ දවස් වල වගේ නෙමෙහ් .... මේ පැත්තේ එන්න අමාරුයි උබවත් කාලෙකින් දැක්කේ ...
අවුලක් නැහ් බ0 ආතල් එකේ ඉන්නවා සිනියර් උනාටහ් පස්සේ දැන් පොඩ්ඩක් වැඩ වැඩි බ0 එ දවස් වල වගේ නෙමෙහ් .... මේ පැත්තේ එන්න අමාරුයි උබවත් කාලෙකින් දැක්කේ ...
WhiteWalker Jul 28, 2016 ඒක තමා මං උගෙන් බඩියත් එක්ක කතා කරපු දේවල් ගැනත් ඇහුව උට මොකුත් මතක නෑලු බඩියගෙ ඔලුව කොහෙවත් වැදිල නැත්තං මේ ඌ වෙන්න ඕනෙ
ඒක තමා මං උගෙන් බඩියත් එක්ක කතා කරපු දේවල් ගැනත් ඇහුව උට මොකුත් මතක නෑලු බඩියගෙ ඔලුව කොහෙවත් වැදිල නැත්තං මේ ඌ වෙන්න ඕනෙ
WhiteWalker Jul 28, 2016 අන්න බඩිය ඇවිල්ල :baffled: :baffled: http://www.elakiri.com/forum/showthread.php?t=1753686&page=3