3rdEye Aug 15, 2016 මට ඒ මගුල දැකලා සසර කල කිරුනා...මට ඒ වෙඩින් එකේ පෙන්නේ නැනේ ආතල් එකක්...මෝඩ ආතල් එකක් නම් පේනවා
JesonRulez Aug 12, 2016 වැඩක් නෑ බන්. ලංකාවේ අන්තිම ජනපති හිටන් තමයි. ඕකා කවදාහරි යන්නේ ලංකාව ඉන්දියාවේ කොලනියක් කරලා පොනිල් එක්ක එකතු වෙලා. ඔන්න බලපන්කො නැද්ද කියලා.
වැඩක් නෑ බන්. ලංකාවේ අන්තිම ජනපති හිටන් තමයි. ඕකා කවදාහරි යන්නේ ලංකාව ඉන්දියාවේ කොලනියක් කරලා පොනිල් එක්ක එකතු වෙලා. ඔන්න බලපන්කො නැද්ද කියලා.
3rdEye Aug 12, 2016 ඒ දවස් බොරතෙල් බැරල් එකක් 80-100 යි..දැන් 35-40 යි... (සිත නිවන කතා) අනික මචන් අපිට කන්න නැති උනත් වටින්නේ රට..අපි දෙසපෙමි ජනතාවනේ...දැන් රටත් නැති කරනවනේ සිරා මාමි රටක් නැතුව අඩුවට පෙට්රෝල් ගහලා වැඩක් නැහැ නේද?
ඒ දවස් බොරතෙල් බැරල් එකක් 80-100 යි..දැන් 35-40 යි... (සිත නිවන කතා) අනික මචන් අපිට කන්න නැති උනත් වටින්නේ රට..අපි දෙසපෙමි ජනතාවනේ...දැන් රටත් නැති කරනවනේ සිරා මාමි රටක් නැතුව අඩුවට පෙට්රෝල් ගහලා වැඩක් නැහැ නේද?
WhiteWalker Aug 12, 2016 08.08 නැවට දානව උඹ plane එක නේ තෝරගත්තෙ දැන් දාල උඹට 15 දිහාට වගේ message එකක් එයි මට ඔයිට වඩා කල් ගියා
08.08 නැවට දානව උඹ plane එක නේ තෝරගත්තෙ දැන් දාල උඹට 15 දිහාට වගේ message එකක් එයි මට ඔයිට වඩා කල් ගියා
3rdEye Aug 11, 2016 කොහොමද බන් ඔය අනුන්ගේ profile picture අරන් දාන්නේ...උබ ලින්ක් & image එක HTML වලින් දානවද