JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :rofl:එහෙම වත් කියමු:P

    කවද්ද යන්නෙ හෙටද එහෙනම් මමත් එනවා නැත් නම් බැරි වෙයි:dull: අවොත් උබලා අපිට සලකනවද :rolleyes:ඔකාගෙ ගුබ්බැයමෙ ලැගැලා අපිට හදුනා නොගත් රෝගයක් වැලදෙයි:dull:
    උබට වඩා අයිය්ලා මම දැකලා තියෙනවා:oo: අනිත් එක උබට තියෙන කුලප්පුවට අඩු මාසෙන් ඉපදුනාට මම පලිද:P
    Campus eke end semester exam eka ban. Hoo gala padam karanawa ude hawaa library ekata wela. Heta idan 17wenida wenakan exam
    අඩෝ ඇත්තටම ලංකාවේ කෙල්ලෝ එහෙම කරන්නේ නැද්ද බන්? උන්ට හැගීම් නැද්ද එතකොට?
    කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
    මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
    හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..
    නවතින්න අවසරයි ප්‍රේමයෙන්...

    කවුරුන්ද කවුළුව වැහුවේ...//

    නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා..
    හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා..
    නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා..
    මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා..

    මතකයද මේ දුක් දෙන්නේ - අපි කෙරූ ආදරේ..
    අමතකද මා ලඟ උන්නා - තනිකමින් උන් දිනේ..
    ඇස් වැහෙන මොහොතක් පාසා - නුඹ ඉන්නවා හිතේ..
    යලි එන්න හැකිනම් ඉක්මනින්..

    නුඹෙ සුවඳ විලවුන් තවරා - සයනයේ ගුලිවෙලා..
    පැරණි මතකය මා ඉල්ලා - යලි එන්නෙ නැති නිසා..
    යලි එන්නෙ නැතිදෝ මා සොයා
    හැකි මට ඉන්න පෙර සේ වසලා..

    කවුරුන්ද කවුළුව වැහුවේ...

    ගායනය : චාමර වීරසිංහ, ශෂිකා නිසංසලා
    පච රචනය : මනුරංග විජේසේකර
    සංගීතය : දිලුම් තේජන
    එල එල..
    ආ.. මං හිතුවෙ උඹ ප්‍රගියගෙ වයසෙ කියලා..
    කලින් හිතුවෙ උඹට අවුරුදු විසි හතරක් විතර වෙනවා ඇත්තෙ කියලා.. :(
    නාකි වේසියෙක්නේ උඹ..
    ඔව් බං වෙන එකක් දාගන්න ඕනි.. කොහොමද කෙල්ල ලස්සනද.. :D
    උඹ ප්‍රගීත්ගෙ වයසෙද උකුනො..?
    බැල්ලිට විසිටර් මැසේජ් දාල නිදාගන්න රිදිලා
    මේ ටිකේ කාපුවා මතක් උනාද?
  • Loading…
  • Loading…
  • Loading…