JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හ්ම්.. එක ටිකක් පරණ සීන් එකක්.. බඩ පලලා එහෙම තියෙන එක නේද..? අනිවා මචං කළකිරෙන එක හැබෑවයි එහෙම ඒවා දැක්කාම.. සිරාවටම උඹ කියන කතාව ඇත්ත.. මටත් නිතර නිතර ඕවා බලන වාරයක් පාසා ඒ දේ හිතෙනවා.. විශේෂයෙන් කෙල්ලොන්ගෙ සීන් දැක්කාම..

    බලපං ලංකාවෙ සීන් ටිකක් තියෙනවා..

    කොහොමද මන්දා බං උන් ඒ පිංතූර හොයාගන්නෙ.. එකෙක් ඉන්නවා ඌ ඩේලි අප්ඩේට් කරනවා මිලිටරි සීන් එහෙම..
    අපෝ ඔව් බං.. සමහර උන් ඇක්සිඩන්ට් එකක් නෙමේ ලේ පොඩ්ඩක් දැක්කත් ක්ලාන්ත වෙනවා.. අපේ අම්මත් එහෙමයි.. උඹ කියනව වගේ ඕවට පුරුදු වෙන්න ඕන.. මගේ වැඩපලේ උන් දුවනවා මං ඔය වගේ මොනා හරි බලනවා නම් ඇස් වහගෙන.. පස්සෙ මං මුන්ට බලෙන්ම පෙන්නුවා.. දැන් උන්ට ඒ හැටි අවුලක් නෑ..
    මට නම් අවුලක් නෑ බලන්න පුලුවන්.. කෑල්ලට නම් බලන්න බෑ දුවනවා දැක්ක ගමන්.. :v
    ආ.. එල එල.. මට නම් යැවෙනවා සතියකට සැරයක් වගේ.. ඉලෙක්ට්‍රොනික් බඩු කෑලි ගේන්න..

    ඔව් බං බැලුවා හෙන කාලයක්.. අදටත් බලනවා.. කලින් තරම් ඇබ්බැහිවෙලා නෑ.. ඒක මං නවත්තගත්තා බං අමාරුවෙන්.. සත්තු මරන ඒවා නම් බලන්නෙ නෑ..
    අර එහා කොනේ තියෙන බිල්ඩින් එක අලුතින් හදලනේ.. :D
    පළතුරු මාර්කට් එක නේහ්..? වට පිටේ බිල්ඩින් නම් හැදිලා තියෙනවා.. ඕක නම් ඔහොමම තමා.. :D
    ඒකනේ හුත්තො.. මටත් ලැජ්ජ හිතුනා උඹ එහෙම අහනකොට.. :lol:
    එල එල
    FireFox එකෙන් විතරයි බං පුළුවන්.. ටැග් එක ඇඳගෙන ගිහින් අතෑරපං Quick Reply එක උඩට.. තව මොනා හරි දාලා එඩිට් කරන්න ඕන නම් Go Advance පල.. :D ක්‍රෝම් එකෙන්, ඔපෙරා එකෙන්, අනිත් බ්‍රව්සර් එකකින්වත් බෑ.. ගිණි නරියා විතරයි..
    මම උඹෙන් කීයක් ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද කියල ඇහුවෙ මේකයි. පොඩි ඉඩම් කෑල්ලක් අරන් දාන්න. දැනටමත් තියෙනවනන් පොඩියට වගාවක් දාපන්. අක්කරයක්වත් තියේ නං පොල් දැම්මහැකි. තව අතුරු බෝග ටිකක්. ඔය කෙසෙල්, අන්නාසි, කොපි අනන් මනං සෑහෙන්න දේවල් තියෙනව කරන්න.
    පව් පිං බලන්නෙ නැත්තන් සත්තු ඇති කරපන්. ඌරො, කුකුල්ලු, එළුවො, හරක්.
    පව් වෙන්නෙ නෑ 40 කුකුල්ලු හදල මරන්නෙ නැතුව බිත්තර විතරක් ගන්නවනං. :dull:
    බිත්තර ගන්න එකත් පව් නං සොරි තමා :sorry:
    එළ දෙන්නු දැම්ම නං කිරි අරන් දුන්නහැකි කලෙක්ශාන පොට් වලට. ඕව සුපිරි වැඩ මාර ෆන් එකේ කළහැකි මචං. අනික නියම බිස්නස් හොඳට හෙව්වහැකි. ෆුල් ටයිම් කලොත් මාර විදියට හොයන්න පුළුවන් :cool: පාට ටයිම් කළත් ෆන් එකේ කළහැකි සෑහෙන ගානක් අතට එනවා.
    පාට් ටයිම් නං වගාවක් තමා ලේසි :yes:
    සත්තු ඇති කරනවනං අනිවා හැමවෙලේම කව්රු හරි ඉන්න ඕනේ බලන්න. නැත්තන් සොරි තමා :sorry:
    කැළලෙ විතරක් ගාපන් මුළු මූණෙම නොගා.. මගේ එහෙම වුණේ නෑ බං.. ඔක්කොම කැළැල් නැතිවෙලා ගියා.. ගාලා අව්වෙ යන්න එපා, රැවුල කපපු ගමන් ගාන්න එපා..
  • Loading…
  • Loading…
  • Loading…