JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දැන් නම් අනිවා කියයි උඹයි මමයි එක්කෙනෙක්ම තමයි කියලා.. :lol:
    ඕකම දාං ඉඳපං..
    Last Activity: Today 07:30 PM
    Current Activity: Viewing Thread Shanudrieගේ කෝලම්
    :lol: අර මුලින්ම ඉන්න උන් දෙන්නගෙ මූණ රුවිතෙට ගිහින්නේ උට්ටො..
    මහ කැ# මිනිස්සු ඕයි.. :(
    දාන්න පිංතූරයක් නෑ වේසියෙ..
    epa wenawa ban elakiriya dan post ekak dalaa hata payak hitiyath aye post ekak watenne naha thred wala fun ganna un naha ban kammali hithenawaa elakiriya
    :lol: පොන්නයා ඕක දකින්න ඇති.. හතර වටෙන් කපලා ගන්න පුළුවන් කෑල්ල අරගෙන දාන්න ඇති..
    ආ.. ඔව් ඔව්.. මට කොල්ලෙක් සීන් එක කිව්වා.. ඔය බං අර නතාෂාගෙ පිංතූර දදා ඒකි ගැන කියෝන පොන්නයා.. මං දවසක් ඕකාට පොඩි ආතල් එකක් දුන්නා.. නතාෂගෙ සෙක්ස් ක්ලිප් එකක් තියෙනවා කියලා.. පස්සෙ පස්සෙ මූ මල කරදරයක් වුනා.. ඒපාර මං උගේ මැසේජ් වලට රිප්ලයි නොකර හිිටයා.. එදා ඉඳන් මූ මට ගේම..

    http://www.elakiri.lk/forum/showpost.php?p=16841042&postcount=4

    මේ පිංතූරෙ නේද ඒ පොන්සියා දාලා තියෙන්නෙ.. :lol:

    ත්‍රේඩ් එක අයින් කරලා පොර බෑන් කරලලු නේහ්.. පොන්න යක්කු බං.. ඕක හදන්නත් පැය ගාණක් යන්න ඇති..
    මොකුත් නෑ බං හොඳ ත්‍රේඩ් එකක් හොයනවා කියවන්න.. :lol:
    උඹට මේ දුප්පත් අපිවත් මතක් වෙනවා නේ.. සංතෝසයි බං..
    ela ela machan
    mama ude dakka kolleth thread ekak dala tibba images tikak
    ekai hitune dammanam hari kiyala :)
    mara asai ban ahan iddi welawa yanawa danenneth na.. mama dawasak 4 hrs office eke eka digata ahuwa
    මචන් සෙට් එකකක් මට -1 රෙප් දෙනවා, කොමද බන් අර උබල රෙප් දිපු ස්ක්‍රින් එක පොස්ට් කරන්නේ
    අප්පටසිරි.. එහෙනම් ඒක හරියන්නෑ.. හැබැයි ඉතිං සුද්දියොත් මරු ඈ.. :lol:

    ඔව් මචං.. ඉස්සර යාලුවොත් එක්ක බීච් එකේ දුවනවා අපි.. දැන් බෑ බං ඒ එකක්වත් කරන්න මේ ජොබ් එකත් එක්ක.. නැගිටින්නෙත් අටට විතර.. පැය භාගෙන් කාලා බීලා නාලා ඔක්කොම කරගෙන පහලට බහිනවා.. කලින් ජිම් එකට ගිහින් ගිහින් හිටියා.. ඒකත් ඉවරයි..

    ඔය O/L , A/L කරපු කාලෙ තමා බං මගේ ජීවිතේ ලස්සනම කාලෙ.. පුදුම විදියට එන්ජෝයි කලා.. මතක් වෙනකොට පපුව මෙව්වා වෙලා යනවා.. ඒ කාලෙ ආයෙම එනවා නම් කොච්චර ලස්සනද..? :(

    හරි හරි මචං පස්සෙ සෙට් වෙමු..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපං!
    පරිස්සමින් ඉඳපං!
    සුභ රාත්‍රියක්!
    ඒකනේ බොල.. තෝ පිස්සුවක් කෙලලනේ..

    අනිවා අනිවා බං.. කාලා බීලා ෆන් එකේ ඉන්නවා දැන් නම්.. කලින් පිස්සු කෙලියා වැඩියි.. වෙනදා මේ ටයිම් එකට ඩ්‍රින්ක් එක දානවනේ සෙට් එකත් එක්ක.. :lol:

    ඒක නෙමේ.. තෝත් බොස්ගෙ දුවට ලයින් දාන්න සෙට් වුනාද ඒපාර.. ඒවා මල්ලි හැමෝටම හරියන්නෑ හරිය.. :lol:
  • Loading…
  • Loading…
  • Loading…