JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • its just a random gif.. nothing special about it..
    btw you trying to be a ashole like twisted eh ?
    dont be.. its just annoying when you quote a sinhala massage and replyed it to in english :)
    the maid will kill the giant in a castle made of snow
    :D :D
    තව prophecy එකක් උඹ අහල ඇති :D :D
    රට්ටු කියන්නෙ මේ maid සන්සා, giant little finger
    castle made of snow කියන්නෙ winterfell හෝ erie වල තියෙන castle එකකි කියල :baffled: :baffled:
    ඒක තමා මං කලිං කිව්වෙ උඹ කෙල්ලෙක් වුනා නං අපි දෙන්නට බඳින්න තිබ්බ කියල :baffled: :baffled:
    ඒ කියල දුන්න විතරනෙ බං :baffled: :baffled:
    අනික ඒක කරද්දිත් කලීසි එතකොට බබා වගේ බය වෙලා වගේ හිටියෙ :baffled: :baffled:
    කලීසි බයි සෙක්සුවල් සීන් වලට ඉඳලම නෑ නේ බං ? :sorry: :sorry:
    හැබැයි යාරා එක්ක හිනා වුන විදිහ නං ඇල්ලුවෙ නෑ :baffled: :baffled:
    මාත් හිතන්නෙ සෙට් වෙයි :baffled: :baffled:
    තියෝන් කාරය පව් :lol: :lol:
    අපාරාදෙ ඌත් ඉන්න තිබ්බෙ රැම්සිව බල්ලො කද්දි :baffled: :baffled:
    winds of winter නේ බං නම :sorry: :sorry:
    wall එකෙං කෑල්ලක් කඩල white walkers ලව ගෙන්නයිද දන්නෑ :sorry: :sorry:
    මට නං ජීවිතේටම මේ වගේ සතුටු වෙන්න අවස්ථාවක් ලැබිල නෑ බං :D :D
    අවුරුදු ගානක් බලං හිටපු බලාපොරොත්තුවක් ඉශ්ඨ වුනා :baffled: :baffled:
    බැලුවද බැලුවද ? :baffled: :baffled:
    සතුට කියා නිම කරන්න බෑ යකෝ :baffled: :baffled:
    ඒක බලද්දි හරියට ඉඳගෙන ඉන්නත් බෑ අරූව බල්ලො කනව දකිද්දි දැනුන සතුට :baffled: :baffled:
    මගෙ ජීවිතේ වැඩියෙන්ම සතුටු වුන දවස අද බං :baffled: :baffled:
    තාමත් වෙව්ලනව :baffled: :baffled:
    බම්බුව තමා :lol: :lol:
    game of thrones කියන්නෙ තාත්ත මරපු එකේ පලිය ගන්න වීර දියණියකගේ කතාවක් නෙමේ :no: :no:
    මට නං මුං සෙට් එකවත් ජීවත් වෙයි කියල ශුවර් නෑ :no: :no:
    wun wun ද ? :( :(
    ඌව මරණව බං බොරු නං බලපං :( :(
    ඌව හදන්න වියදම් වෙනව වැඩියි :( :(
    ඒ නිසා මේ යුද්දෙන් ඌව මැරෙන්න සෑහෙන්න ඉඩ තියෙනව :( :(
    තොට පේන හීන :lol: :lol:
    ඔහොම වෙන්නෑ :D :D
    ramsey වැඩකරු :baffled: :baffled:
    උෟ දිනනව :D :D
    මචං උබ අර කන්ටැක්ට් කරල දෙන්න කීව බඩුවට අපොයිමන්ට් එකක් දැම්ම ලබන සෙනසුරාද මචං. 10ක් කීව මං 8කට ටෝල්ක් කරල. උබේ අර නගින් නැති සීන් එකට පෙති එහෙ තියනව කීව. උබ වරෙං. මට කෝල් එකක් දීපං. උබර ඇරලල එන්නම් මං ඕවට නෑ උබ දන්නවනෙ. බුදු සරණයි මචං !
  • Loading…
  • Loading…
  • Loading…