WhiteWalker May 30, 2016 ජකන් හගාර් ව නං මරන්න බැරි වෙයි බං සමහර විට අනික් කෙල්ලව නං මරයි කොහොමද faceless men ලග ටෙක්නික් ඉගෙන ගෙන ඒවගෙන් රැම්සිට එහෙම වැඩේ දුන්නොත් අනේ එතකොටයි මතක් වෙන්නෙ got වල කවදාවත් අපි බලාපොරොත්තු වෙන දේ වෙන්නෑ කියල
ජකන් හගාර් ව නං මරන්න බැරි වෙයි බං සමහර විට අනික් කෙල්ලව නං මරයි කොහොමද faceless men ලග ටෙක්නික් ඉගෙන ගෙන ඒවගෙන් රැම්සිට එහෙම වැඩේ දුන්නොත් අනේ එතකොටයි මතක් වෙන්නෙ got වල කවදාවත් අපි බලාපොරොත්තු වෙන දේ වෙන්නෑ කියල
gemba95 May 25, 2016 me oya joke ekata neda George R.R. Martin contact krgnna kiwwe. natnam elakiriye e namin user kenek innawada?
me oya joke ekata neda George R.R. Martin contact krgnna kiwwe. natnam elakiriye e namin user kenek innawada?
WhiteWalker May 19, 2016 ගාෙට් ගැන කියෙව්වට එපා වෙන්නෑ යකාේ රැම්සිට වාෙල්ඩර් ෆ්රේ වගේ උන්ට කැමති එකෙක්ද ?
WhiteWalker May 19, 2016 මට got ගැන කල්පනා කරද්දි කල්පනා වුනේ අපරාදෙ උබ කෙල්ලෙක් වුනා නං අපි දෙන්නට බදින්න තිබ්බ නේ බං එහෙනං අපිට දවසම game of thrones ගැන කතා කරන්න තිබ්බ
මට got ගැන කල්පනා කරද්දි කල්පනා වුනේ අපරාදෙ උබ කෙල්ලෙක් වුනා නං අපි දෙන්නට බදින්න තිබ්බ නේ බං එහෙනං අපිට දවසම game of thrones ගැන කතා කරන්න තිබ්බ
WhiteWalker May 19, 2016 උබට මට කලිං බෙහෙත් ගන්න වෙයි වගේ උබ එක පාරයි නේ බං බැලුවෙ මට 3 පාරක් බලලත් අරක දැක්කාම මතක් වුන්නෑනෙ කැට්ට වුන පාෙරාෙන්දුව
උබට මට කලිං බෙහෙත් ගන්න වෙයි වගේ උබ එක පාරයි නේ බං බැලුවෙ මට 3 පාරක් බලලත් අරක දැක්කාම මතක් වුන්නෑනෙ කැට්ට වුන පාෙරාෙන්දුව
WhiteWalker May 11, 2016 උගෙ අම්මවයි තාත්තවයි මරපු උන්ව බේරගෙන උට සැලකුවට උෟ කැමති වෙයියෑ බං හැබැයි ජාෙන් මැරුණ එකත් හාෙදයි එක අතකිං දැන් උට තේරෙනවනෙ කාෙහාෙමද ජීවත් වෙන්න ඔ්නෙ කියල
උගෙ අම්මවයි තාත්තවයි මරපු උන්ව බේරගෙන උට සැලකුවට උෟ කැමති වෙයියෑ බං හැබැයි ජාෙන් මැරුණ එකත් හාෙදයි එක අතකිං දැන් උට තේරෙනවනෙ කාෙහාෙමද ජීවත් වෙන්න ඔ්නෙ කියල