JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් ඉතිං.. උඹට ෆ්‍රී වෙලාවට එන්න පුළුවන්..
    මොකද කොම් එක ඉස්සරහට වෙලා කරන ජොබක් නිසා..
    ඒත් මම එහෙම නෙමෙයිනේ බං..
    මම මේකට වෙලා හිටියොත් හම්බානෙක වැඩ පාඩුයි..
    ඒ කාලෙ වෙලාව නාස්ති කරපු හැටියට ඒක සෑහෙන අපරාදයක් කියල හිතෙනව බං..
    ජීවිතේ ප්‍රශ්න අභියෝග වැඩි වෙද්දි ආතල් එක නිකන්ම ජීවිතෙන් අයින් වෙලා යනව.. :(

    හ්ම්.. ඩයලොග් ද ගත්තෙ..
    මම මේ පැකේජ් එක මාරු කරන්නයි කියල හැදුවෙ බං..
    අනවශ්‍ය වියදම් පොඩ්ඩක් අඩු කරල දාන්න ඕන..
    අනික ගිගා එකසිය විස්සක් තියෙනවා..
    තේරුමක් නෑනේ..

    ඒ පැත්තට සිග්නල් තියෙද හොඳට..?

    හ්ම්.. මම ගෙදර වැඩ පොඩ්ඩක් කලා මචං පහුගිය දවස්වල..
    පුළු පුළුවන් විදියට ඒක ඉවර කරගන්න තමා ඉතිං කල්පනාව..
    තව කොච්චරක් දේවල් තියෙද බං කරන්න..
    ඇඬෙනව මතක් වෙද්දි.. :(
    මම හොඳින් ඉන්නව ජෙසා..
    උඹට කොහොමද..?
    මම ඉතිං එන එක අඩු කලා මචෝ..
    නිවාඩුවක් සෙට් උනොත් තමා මේ පැත්තට එන්නෙ දැන්..
    වැඩ පාඩු කරගෙන නම් එන්නෙ නෑ ඉස්සර වගේ..
    :dull: :dull:
    අන්තිමට බෙහෙත් විද්දෙ කවද්ද :dull: :dull:
    අවුරුද්දක් ගානෙ ගිහිං බෙහෙත් විදගනිං එතකොට ඔහොම වෙන්නෑ :yes: :yes:
    පලවෙනි රිප්ලයි දෙක නං තේරුනා අන්තිම එක තමා තේරෙන්නැත්තෙ :baffled: :baffled:
    :D :D ඒකනෙ කිව්වෙ :D :D
    දැන් අප්‍රේල් වෙන්න කලින් ඔක්කොම ඉවර කරගනිං :D :D
    මේ අප්‍රේල් ඊලඟ සීසන් එක :D :D
    ᵀʰᶦˢ ᶦˢ ˢᵒ ˢᵐᵃᶫᶫ ᵗᵒ ʳᵉᵃᵈ ᵉᵛᵉᶰ ᶠᵒʳ ʸᵒᵘ ᵇʳᵒ⋅ ᴰᵒᶰᵗ ᵗʳʸ ᵗᵒ ᶜᵒᶰᵗᶦᶰᵘᵉ ʳᵉᵃᵈᶦᶰᵍ ᵗʰᶦˢ ᵇᵉᶜᵃᵘˢᵉ ʸᵒᵘʳ ᵉʸᵉˢ ʷᶦᶫᶫ ˢᵗᵃʳᵗ ᵗᵒ ʰᵘʳᵗ ˢᵒᵒᶰ ᶦᶠ ʸᵒᵘ ᵈᵒᶰᵗ ˢᵗᵒᵖ⋅ ᵂʰʸ ᵈᵒᶰᵗ ʸᵒᵘ ˢᵗᵒᵖ﹖⋅⋅⋅⋅ᵍᵒ ᵃʷᵃʸ ᵇʳᵒ ᵃᶰᵈ ʳᵉᵃᵈ ᵗʰᵉ ᶰᵉˣᵗ ᶜᵒᵐᵐᵉᶰᵗ⋅ ˢᵗᵒᵖ ʳᵉᵃᵈᶦᶰᵍ ᵃᶫʳᵉᵃᵈʸ﹗ ᴵ ˢᵉᵉ ᵗʰᵃᵗ ʸᵒᵘ ᵈᵒᶰᵗ ʷᵃᶰᶰᵃ ᵍᶦᵛᵉ ᵘᵖ ʳᵉᵃᵈᶦᶰᵍ﹖⋅⋅⋅ʷᵉᶫᶫ ᵒᵏ, ʸᵒᵘ ʷᵒᶰ ᵗʰᶦˢ ᵗᶦᵐᵉ, ᵇᵘᵗ ʸᵒᵘ ˢʰᵒᵘᶫᵈ ᵍᶦᵛᵉ ᵐᵉ ᵃ ᶫᶦᵏᵉ ᶠᵒʳ ʷᵃˢᵗᶦᶰᵍ ʸᵒᵘʳ ᵗᶦᵐᵉ ᵃᶰᵈ ˢᵗʳᵉˢˢᶦᶰᵍ ʸᵒᵘʳ ᵉʸᵉˢ ᵗʰᵒ
    :D :D එක එපිසොඩ් එකෙන් කතාව තීරණය කරන්න යන්න එපා පලවෙනි සීසන් එක බලල ඉවර කරපංකෝ :D :D
    පස්සෙ ගුණදොස් කතා කරමු :baffled: :baffled:
    උඹ මට විශුවල් ස්ටූඩියෝ දුන්නැති නිසා තරහ වුනා :baffled: :baffled:
    අනිත් අයවත් ඔයගෙ මිම්මෙන් මනින්න එපා සහෝ:dull:
    උඹලෑ ඇන්ටිට අමාරු වුනේ මඤ්ඤොක්ක කාල කොච්චර වෙලාවකට පස්සෙ තේ බීලද ? :sorry: :sorry:
  • Loading…
  • Loading…
  • Loading…