WhiteWalker Feb 9, 2016 බෑ බං බැඳල ඉන්න උන් විඳොන විඳවිල්ල දැක්කාම එපා වෙනව බං උන්ට අපිත් එක්ක කොහෙවත් යන්න එන්නත් නෑ ගෑණි හින්ද දැක්කාම දුකයි ඉතිං මට ඒ වගේ විඳවන්න කිසිම බලාපොරොත්තුවක් නෑ බං අනික ලංකාවෙ විවාහ නීතියෙ දික්කසාද වෙන්න දෙන්නගෙ කැමැත්ත පිට බෑලු බං එක්කො අනාචාරෙ යන්න ඕනෙ, නැත්තං තව දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙලා ලමයි හදන්න ඕනෙ, නැත්තං ද්වේශ සහගතව අතහැර යන්න ඕනෙ මට අනාචාරෙ යන්න බෑ බං
බෑ බං බැඳල ඉන්න උන් විඳොන විඳවිල්ල දැක්කාම එපා වෙනව බං උන්ට අපිත් එක්ක කොහෙවත් යන්න එන්නත් නෑ ගෑණි හින්ද දැක්කාම දුකයි ඉතිං මට ඒ වගේ විඳවන්න කිසිම බලාපොරොත්තුවක් නෑ බං අනික ලංකාවෙ විවාහ නීතියෙ දික්කසාද වෙන්න දෙන්නගෙ කැමැත්ත පිට බෑලු බං එක්කො අනාචාරෙ යන්න ඕනෙ, නැත්තං තව දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙලා ලමයි හදන්න ඕනෙ, නැත්තං ද්වේශ සහගතව අතහැර යන්න ඕනෙ මට අනාචාරෙ යන්න බෑ බං
WhiteWalker Feb 8, 2016 ඕක Sharma01 ට යවපං ඌ තමා ඔය වගේ දේවල් ගැන විසේසඥය මට වෙලාවකට හිතෙනව ඒ අකෞන්ට් එක උබේද කියල
Lakshan-Seram Feb 7, 2016 mokakata hari hewwoth kiyala inform karanne :) http://www.elakiri.com/forum/showpost.php?p=19677708&postcount=9456
mokakata hari hewwoth kiyala inform karanne :) http://www.elakiri.com/forum/showpost.php?p=19677708&postcount=9456