මරුසිරා Apr 15, 2017 ඔබටත් ඔබේ පවුලේ සැමටත් ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද සිතුපැතු සියල්ල ඉටුවන සෞභයමත් නව වසරක් වේවා
willpower Apr 14, 2017 සුභ අළුත් අවුරුද්දක් JK.ලැබුවා වු අවුරුද්දෙදි සියළු යහපත් සිතුම් පැතුම් සඵල වෙන්නෙ ඔන.
DAMER Apr 14, 2017 Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
tharakasandaruwan Mar 11, 2017 machan mtcv unpluged eke file blocked neh.. download karaganna widihak nadda
Hasistranger Jan 21, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1781937
සොහොන Oct 2, 2016 .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::. http://www.elakiri.com/forum/showthread.php?t=1764598
Ysa Karu Oct 1, 2016 thnks broo.... මචන් පුළුවන්නන් හොඳ වයිරස් ගාඩ් එකක් හොයල දියන්කෝ දිගටම පාවිච්චි කරන්ඩ.
Ysa Karu Oct 1, 2016 මචෝ පහල ලින්ක් එකෙන් ගිහින් අපේ එක්සත් හරිත පෙරමුණට වෝට් එකක් දාන්න... පක්ෂය ගැන විස්තර [IMG] [IMG] (විනෝදෙට කරන වැඩක් රටේ පක්ෂ පාට වලට කිසිම සම්බන්දයක් නෑ..)
මචෝ පහල ලින්ක් එකෙන් ගිහින් අපේ එක්සත් හරිත පෙරමුණට වෝට් එකක් දාන්න... පක්ෂය ගැන විස්තර [IMG] [IMG] (විනෝදෙට කරන වැඩක් රටේ පක්ෂ පාට වලට කිසිම සම්බන්දයක් නෑ..)
CorD SaC Sep 16, 2016 මට මෙන්න මේ සොෆ්වෙයාර් එකට ක්‍රැක් එකක් හොයලා දෙන්ඩ පුලුවන්ද, වයිරස් නැති ශුවර් එකක් තමා ඕනි ඉතින්