Recent content by jmadusanka

  1. J

    මෙච්චර කාලෙකට Use කරපු Phone

    Nokia 6600 (2007-2012) Zigo eon 3i(2013-2015) Micromax canvas A1(2014-2016) Huawei gr5 mini(2016-2017) Xiaomi A1(2017 සිට)
  2. J

    Xiaomi Mi A1 - ඇත්තෝ

    Aluth update eka 8.1 aawa.. update karganna bohodurata prashne visadey
  3. J

    Xiaomi Mi A1 ගත්ත අය ඉන්නවාද

    Xiaomi A1 - peo Android Xiaomi 5x - miui ( custom Android)
  4. J

    Xiaomi Mi A1 ගත්ත අය ඉන්නවාද

    A1 phone eka Aran Dan masa 3 Vitara venava. Gaththe nam 38000 . 64gb eka. Danata nam kisi aulak naa.. Oreo update eka giya maase aawa.. මුදලේ වටිනාකමට සෑහෙන්න වටිනවා.. Peo Android thama run venne. Google one project ekata sambanda nisa "Android P " update ekath sure ekata eyi..
  5. J

    Mobitel Data Sims Special Promotion

    විස්තර ටික PM කරන්න
  6. J

    Mobitel Couple Sims Sale ( Unlimited Call , Sms)

    මම ඉල්ලපු මොබිටෙල් සිම් 2 ආවා ... නමටම active වෙලා තියෙනවා...ඒ නිසා අවුලක්ම නෑ.. මම මිට මාස 6 කට විතර කලිනු HUCH සිම් 2 ක් ගත්තා..තාම ඒවා අවුලක් නැතිව වැඩ.( huch සිග්නල් හොදට තියෙනවනම් mobitel couple සිම් එකට වඩා huch couple සිම් එක වටිනවා).. සල්ලි බැදලා ඉල්ලන විස්තර ටික යවල දවස් 2 ක් යද්දී සිම්...
  7. J

    Mobitel_Couple_sim for sale (Cheap)

    මේ සිම් corporate packages ද බන්... මේ sim set ගත්ත group එකේ ඉන්න අනිත් උන් බිල ගෙව්වේ නැත්තම් අපි කොච්චර හොදට බිල් ගෙවාගෙන හිටියත් ගත්ත සිම් දෙකටත් කෙලවෙනවද...?
  8. J

    Dialog Couple Sims Sale

    pm machan
  9. J

    Mobitel couple sim. totally free.

    තාම සිම් තියෙනවද මචං ...Contacts කරගන්න විදිහ pm එකක් දාන්න...
  10. J

    හොද පෝන් එකක්

    MOTO G ගන්න පුළුවන් තැනක් දන්නවදෝ..? කීයක් විතර වෙයිද price එක..
  11. J

    Mobitel Couple Sims Sale ( Unlimited Call , Sms)

    Unlimited HUCH bbbbuuuummmmppp
  12. J

    Mobitel couple sim. totally free.

    PM machan..
  13. J

    ලංකaව_ වැවෙන_විෂ_සහිත සහ රහිත බිම් මල්

    මෙතන තියෙන ගොඩාක් බිම්මල් වර්ග කාල තියෙනවා .... කුකුල් බඩවැල් හතු කියල බිම්මල් වර්ගයක් අහල තියෙනවද...? හැබැයි මේ වර්ගය කඩවල් වල විකුනන්න නම් නෑ මම හිතන විදිහට .. හැබැයි ගොඩක් ගම්වල අයනම් මේවගේ රස අදුරනවා ... මෙන්න මෙතන තියෙනවා ගොඩාක් බිම්මල් වල විස්තර...
  14. J

    HIVE_දවසෙම online

    https://beta.hive.im/join/3275 ACCEPT එසැනින්
  15. J

    HIVE_Mania

    https://beta.hive.im/join/3275/ 3 වෙනකම් එක දිගටම hive එකෙමයි ....ඉක්මනින් accept හනිකට request දා.......පා......න්,