Angular ටික හොඳට අල්ල ගන්ඩ ඕනි
උදව්වක් ඕනි......
මේකයි සීන් එක, මට Angular ටික හොඳට අල්ල ගන්ඩ ඕනි..මම AngularJs එක්ක වැඩ කරලා තියේ.. ඊයේ Angular 7 ටිකක් පටන් ගත්තා... Asp.net Core එක්ක පොඩි project එකක් කරන්ඩ ගත්තා. දැන් බන් මේකයි මට දැනගන්ඩ ඕනි..කෙලින්ම Angular 7 වලට යන්නෙ නැතුව Angular 6,5...