හොඳම beard ඔයිල් එක මොකක්ද? - එන්න අපි රැවුල වවමු

jobhunter2019

Member
Jan 27, 2019
28
5
0
හොඳම beard ඔයිල් එක මොකක්ද? - එන්න අපි රැවුල වවමු

UrbanMooch-PowerFull-Beard-Oil-For-SDL385981765-1-1b891.jpg

මචන්ලා, උඹලා beard oil පාවිච්චි කරලා තියේද. මගේ රැව්ල තියේ.. ඒත් මචන් මූනේ දෙපැත්තෙ ලොකූ ගනකමකට නෑනේ... උඹලා පාවිච්චි කරලා තියෙන සාර්ථක beard oil එකක් කියන්න්කො, අතුරු ආබාධ තියේද මේවගෙ :)
 
Last edited:

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    UrbanMooch-PowerFull-Beard-Oil-For-SDL385981765-1-1b891.jpg

    මචන්ලා, උඹලා beard oil පාවිච්චි කරලා තියේද. මගේ රැව්ල තියේ.. ඒත් මචන් මූනේ දෙපැත්තෙ ලොකූ ගනකමකට නෑනේ... උඹලා පාවිච්චි කරලා තියෙන සාර්ථක beard oil එකක් කියන්න්කො, අතුරු ආබාධ තියේද මේවගෙ :)
    නොදකින්. තෙල් ගාල ද යකෝ රැවුල වවන්න යන්නේ. පිරිමින් ට වෙලා තියෙන දෙයක් 😭😭😭
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mageth na ehema. mage thiyenne keanu reeves ge wage... mam ehema hadagena inne aulak na eka nisa. kello asai gana raula thiyana kollonta....