අවිස්සාවේල්ල to රත්මලාන කොල්ලනේ අවිස්සාවේල්ලෙ ඉඳන් රත්මලානට යන්නෙ කොහොමද බස් එකේ.? :rolleyes:
J jobhunter2019 Member Jan 27, 2019 28 5 0 Mar 11, 2019 #1 අවිස්සාවේල්ල to රත්මලාන කොල්ලනේ අවිස්සාවේල්ලෙ ඉඳන් රත්මලානට යන්නෙ කොහොමද බස් එකේ.?
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Mar 11, 2019 #2 Kottawata 122 awilla 255 galkissa bus eka ganna
J jobhunter2019 Member Jan 27, 2019 28 5 0 Mar 12, 2019 #3 yakshaya said: Kottawata 122 awilla 255 galkissa bus eka ganna Click to expand... කොට්ටාවේ ඉඳන් කොච්චර වෙලා වගේ යනවද? ගොඩක් ස්තූතියි මචන් මට Brandix එක හරියට යන්න ඕනි... 255 ඇවිත් කොතනින්ද බහින්ඩ ඕනි
yakshaya said: Kottawata 122 awilla 255 galkissa bus eka ganna Click to expand... කොට්ටාවේ ඉඳන් කොච්චර වෙලා වගේ යනවද? ගොඩක් ස්තූතියි මචන් මට Brandix එක හරියට යන්න ඕනි... 255 ඇවිත් කොතනින්ද බහින්ඩ ඕනි