මට හමුවූ අවසාන හේතුවාදියා.
(හඳුනා ගැනිම සඳහා ඔහු වොලස් යන අනවර්ථ නාමයෙන් නම්කරමි)
වොලස් අයිරිස් ජාතික බටහිර සම්බවයක් සහිත තාක්ෂණවේදියෙක්.
ඔන්න එක දවසක් අපේ සේවා ස්ථානයේ සංවාදයක් ඇතිවුනා, බටහිර ඕස්ට්‍රේලියාවේ එක් ගමක කතෝලික පල්ලියක මරියතුමියගේ ප්‍රතිමාවක දෑසින් කඳුළු ගැලීම සම්බන්ධව. බොහෝ...