Recent content by JuZe_BaNda

  1. JuZe_BaNda

    කිරියට තුතිමල් මිටක්...! ❤︎ ❤︎ ❤︎

    අනේ බොහොමත්ම පින්.. මං ඊයේ වැගන් R ප්‍රශ්නයක් යොමු කලා.. මෙන්න නූල.. කිරියේ කොල්ලෝ ටික ෆුල් සප් එකක් දුන්නා.. බැටරියේ අවුලක් තමා තිබ්බේ.. අද බැටරි එකක් දැම්මා ඇමරෝන්.. 13 යි.. මට උපකාර කල හැමෝටම ගොඩක් පින්.. ඔන්ලයින් පෝරම් එහෙකින් විය යුත්තේ මෙයයි... පරමාර්ථය මෙයයි... හැමෝටම බුදුසරණයි...
  2. JuZe_BaNda

    මගේ වැගන් R එකේ අවුලක්.. වැගන් R පදින අය එන්ඩෝ...

    thanks macho. original batry eka machan.. aluthen Amaron price kohomada macho? And normal galawana eka safe da? lock wenne monawath na neda? hari macho. wena ehekin aran neda? wire connect karala? ------ Post added on 1622294819
  3. JuZe_BaNda

    මගේ වැගන් R එකේ අවුලක්.. වැගන් R පදින අය එන්ඩෝ...

    මචන්ලා මගේ 2018 වැගන් R එකක් තියෙන්නේ.. ඊයේ වෙනකන් දිව්වා.. අද උදේ බලද්දි Key එකෙන් දොරවල් අන්ලොක් වෙන්නේ නෑ.. ඉස්සර Key එකේ නිල් පාට ලයිට් එකක් පත්තු උනේ.. දැන් රතු පාට පත්තු වෙන්නේ.. මැනුවලි කී එකෙන් දොර ඇරියා.. හෝන් වදින්නේ නෑ.. Start වෙන්නෙත් නෑ.. Function මොනවත් වැඩ නෑ.. මොකද්ද මචන් මේකට...
  4. JuZe_BaNda

    උඹලා හදිසි අවශ්‍යතාවයකට ගන්න තැන්පතුවක් තියාගෙන ඉන්නවද..?

    කොල්ලනේ උඹලා හදිසි අවස්ථාවකදි භාවිතා කරන්න මුදල් තැන්පතුවක් තියාගෙන ඉන්නවද? වෙනම බැංකුවම වෙනම එකවුන්ට එකක් Maintain කරනවද? ඒ කියන්නේ හදිසි අසනීපයක් වගේ උනොත් එහෙම.. එක්කෝ හදිසි මලගෙයක් උනොත්... ඒ ඇරෙන්න වෙන කිසිඳු හේතුවක් නිසාවත් ඒ මුදල ගන්නේ නැති ? අවම ලක්ෂයක්වත් ඕනේ නේද බන්.. බැරි වෙනකොට...
  5. JuZe_BaNda

    Blok & Dino දැන් චොරේ චොර..!

    මොනවද බන් මුන්ගේ වීඩියෝස්.. අපෝ..🤮🤮🤮 මේ රෙද්ද බාගයක් බල බල ඉද්දි වහලා දැම්මා එච්චරට අප්පිරිය උනා... ගෙහාන්ගේ එකම ඇක්සන්ට් එක තියෙන්නේ.." බ්ලා බ්ලා බ්ලා.. ඕ ගෝෂ් මොනාද මෙන්...." ඔය හුට්ටම තමා තියෙන්නේ.. අප්පිරිය උනා යකෝ.. ශික්... .පව් ඩිනෝ... ඌ නම් පොඩි එකා වගේ රඟපානවා.. මම දන්නේ නෑ ස්පොන්සර්...
  6. JuZe_BaNda

    දැන් පවුම කීයද බන්..?

    ළඟදි රත්තරන් බඩු හදපු අය පොඩ්ඩක් එන්නකෝ.. දැන් පවුම කීයද? පවුමක මුද්දක් හැදුවොත් වැඩ කුලී කීයක් සෙට් වෙයිද?
  7. JuZe_BaNda

    පොෂ් රෙස්ටුරන්ට් වලින් පොෂ් කෑම කන සිංහළු මෙහේ වර..!!!

    පහුගිය ටිකේ සයිබර් අවකාශයේ සැරිසරන කොට දැක්ක වීඩියෝස් දෙකක් මේ.. මම මේ කල්පනා කොලේ මුන් මේ කතා වෙන කෑම වල නම්.. ජීවිතේට කාලා නෑ බන්.. KFC ගියත් ඔය මොනා හරි කාලා එනවා.. මම ඉතින් පොල් සම්බෝලයි බතුයි කාලා ඉන්න ගමේ අනාථයෙක්... මේ වගේ කෑම කාලා නැති නිසා අපි කොන් වෙයිද බන්? ඔෆිස් එකේ සෙට් එකත්...
  8. JuZe_BaNda

    ඔෆිස් එකේදි කක්කා බරක් සෙට් වෙනවා..!

    අඩෝ මටත් ඔය කේස් එකමයි බන්.. රිරී ඉද්දි මොකෙක් හරි ආවොත් නිදහසේ බෙට්ට බාන්නත් බෑ.. ඌ ඇවිදින සද්දෙට නිකන් මොකද්ද වගේ.. මම එළියට එන්නෙත් මොකෙක් හරි නෑ කියලා ප්‍රත්‍යක්ෂ උනොත් විතරයි..
  9. JuZe_BaNda

    ඔෆිස් එකේදි කක්කා බරක් සෙට් වෙනවා..!

    මේහ් උඹලා උදේට ඔෆිස් එද්දි ගෙදර රීලාද බන් එන්නේ.. ? අඩේ මට උදේ පාන්දර බොක සෙට් වෙන්නේ නෑ බන්.. මට සාමාන්‍යයෙන් උදේ 10 ට වගේ තමා බොක චාජ් වෙන්නේ.. ඉස්කෝලෙ යන කාලේ පවා මම උදේ ගිහින් නැහැ.. පුරුදු එවුන් උදේම අදිනවා වැසිකිලියට... ඔෆිස් එකේ වැඩ කර ඉද්දි ඉද්දි 10 ට වගේ බොක චාජ් වෙනවා ඉතින්..හයියෝ...
  10. JuZe_BaNda

    රැවුලේ කුඩු කුඩු හැලෙනවා

    same thing here ban.. epa wela inne..
  11. JuZe_BaNda

    රැවුලේ කුඩු කුඩු හැලෙනවා

    ඔව් බන්. මොන උට්ටක්ද මන්දා.. නාලා කරලා පිරිසිදුවට ඉන්නවා.. කෙල්ල ලඟට යන්නත් ලැජ්ජයි බන් මේ සීන් එක නිසා..
  12. JuZe_BaNda

    රැවුලේ කුඩු කුඩු හැලෙනවා

    කොල්ලනේ, මගේ රැවුලේ කුඩු කුඩු වගේ එනවා බන්..නිකට යටයි උඩු රැවුලෙයි තමා එන්නේ.. මාර වදයක් මේක.. හම වේලෙනවද මන්දා.. උඹලා කවුරු හරි කෙනෙක්ට මෙහෙම වෙලා බේත් ගත්ත කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ... :(