කිරියට තුතිමල් මිටක්...! ❤︎ ❤︎ ❤︎

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    d16deec093bd2f21317748812e6f752f.png

    අනේ බොහොමත්ම පින්.. මං ඊයේ වැගන් R ප්‍රශ්නයක් යොමු කලා.. මෙන්න නූල.. කිරියේ කොල්ලෝ ටික ෆුල් සප් එකක් දුන්නා.. බැටරියේ අවුලක් තමා තිබ්බේ.. අද බැටරි එකක් දැම්මා ඇමරෝන්.. 13 යි.. මට උපකාර කල හැමෝටම ගොඩක් පින්.. ඔන්ලයින් පෝරම් එහෙකින් විය යුත්තේ මෙයයි... පරමාර්ථය මෙයයි... හැමෝටම බුදුසරණයි...!!!

    :love::love::love:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හොදයි. මට මතකයි උබේ ත්‍රෙඩ් එක. මාත් කොමෙන්ට් එකක් දැම්මා බැටරි එක චෙක් කරන්න කියලා.

    උබත් අන්න ඒ වගේ මේකේ කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවම උබ ඒ ගැන දන්නවා නං උදව් කරන්න. උබ දන්නා දෙයක් අනික් අයට කියලා දෙන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,069
    113
    d16deec093bd2f21317748812e6f752f.png

    අනේ බොහොමත්ම පින්.. මං ඊයේ වැගන් R ප්‍රශ්නයක් යොමු කලා.. මෙන්න නූල.. කිරියේ කොල්ලෝ ටික ෆුල් සප් එකක් දුන්නා.. බැටරියේ අවුලක් තමා තිබ්බේ.. අද බැටරි එකක් දැම්මා ඇමරෝන්.. 13 යි.. මට උපකාර කල හැමෝටම ගොඩක් පින්.. ඔන්ලයින් පෝරම් එහෙකින් විය යුත්තේ මෙයයි... පරමාර්ථය මෙයයි... හැමෝටම බුදුසරණයි...!!!

    :love::love::love:
    Menna minisu. Help ekak gatha, Thank Kala.

    Ekata ara ponna hukanna @AnuradhaRa. Nodakin kari muusalaya
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    d16deec093bd2f21317748812e6f752f.png

    අනේ බොහොමත්ම පින්.. මං ඊයේ වැගන් R ප්‍රශ්නයක් යොමු කලා.. මෙන්න නූල.. කිරියේ කොල්ලෝ ටික ෆුල් සප් එකක් දුන්නා.. බැටරියේ අවුලක් තමා තිබ්බේ.. අද බැටරි එකක් දැම්මා ඇමරෝන්.. 13 යි.. මට උපකාර කල හැමෝටම ගොඩක් පින්.. ඔන්ලයින් පෝරම් එහෙකින් විය යුත්තේ මෙයයි... පරමාර්ථය මෙයයි... හැමෝටම බුදුසරණයි...!!!

    :love::love::love:
    තුතියෙන් වැඩක් නෑ.
    වහාම උබව අත්තඩංගුවට ගන්න ඔනේ මේ අස්සේ බැටරි මාරු කරලා නීති කැඩුවට
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    d16deec093bd2f21317748812e6f752f.png

    අනේ බොහොමත්ම පින්.. මං ඊයේ වැගන් R ප්‍රශ්නයක් යොමු කලා.. මෙන්න නූල.. කිරියේ කොල්ලෝ ටික ෆුල් සප් එකක් දුන්නා.. බැටරියේ අවුලක් තමා තිබ්බේ.. අද බැටරි එකක් දැම්මා ඇමරෝන්.. 13 යි.. මට උපකාර කල හැමෝටම ගොඩක් පින්.. ඔන්ලයින් පෝරම් එහෙකින් විය යුත්තේ මෙයයි... පරමාර්ථය මෙයයි... හැමෝටම බුදුසරණයි...!!!

    :love::love::love:
    Umbata 13k koheda may welawe 😦...
    Apita kannat na
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    තුතියෙන් වැඩක් නෑ.
    වහාම උබව අත්තඩංගුවට ගන්න ඔනේ මේ අස්සේ බැටරි මාරු කරලා නීති කැඩුවට
    :yes::yes::lol:
    ඔව්. ඔව් .එළකිරි පොලීසිය ඉක්මනට යවන්න ඕන මූව කුදලගෙන එන්න.
    නිතර පදින ගෙදර වාහනේ බැටරිය ලීක්නම් අතින් එහාට මෙහාට තල්ලුවක් දාගන්නේ නැතිව.

    ඌ සාධාරනයි.කීයක් කියලා තුති මල් මිටවල් පුදන්නද බන් 🤣
    :yes::yes:අපේ පැත්තේ මල්ලැහැ මල්ලි. මීට - AnuradhaRa
    ------ Post added on May 31, 2021 at 2:34 PM