ඔෆිස් එකේදි කක්කා බරක් සෙට් වෙනවා..!

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මේහ් උඹලා උදේට ඔෆිස් එද්දි ගෙදර රීලාද බන් එන්නේ.. ? අඩේ මට උදේ පාන්දර බොක සෙට් වෙන්නේ නෑ බන්.. මට සාමාන්‍යයෙන් උදේ 10 ට වගේ තමා බොක චාජ් වෙන්නේ.. ඉස්කෝලෙ යන කාලේ පවා මම උදේ ගිහින් නැහැ.. පුරුදු එවුන් උදේම අදිනවා වැසිකිලියට...

    ඔෆිස් එකේ වැඩ කර ඉද්දි ඉද්දි 10 ට වගේ බොක චාජ් වෙනවා ඉතින්..හයියෝ... තද කරන් ඉන්නත් බෑ.. අනික ගෙදර එක තරම් මට කොහෙවත් සෙට් වෙන්නෙත් නෑ... කොහොමද බන් උදේට යන්න සෙට් වෙන්නේ... උදව් කරපල්ලා කොල්ලනේ...
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Time එක හදාගන්න ඔනෙ එකක් බං
    හවසට ගෙදර ගිහින් යන්නෙ නැතුව එක උදේටම දාපන්
    එහෙම හරි try කරලා timing හදාගනින්
     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,170
    27,832
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සමහර ඔෆිස් වල කක්කුස්සි තියෙනවා උඩින් යටින් දෙකෙන්ම ඕපන්.
    ඒවගේ හොද සද්දෙට බෙට්ට දාන්න ලැජ්ජයි උබ virgin වගේ නම්.
    spa එහෙම ගිහිල්ල ලැජජ බය නැති උනාම නම් ගානක් නෑ.
    ඕන එකෙක්ට ඇහිච්චවේ කියල සද්දෙට පඩේ ඇරල බෙට්ට දාන්න පුළුවන්.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    සමහර ඔෆිස් වල කක්කුස්සි තියෙනවා උඩින් යටින් දෙකෙන්ම ඕපන්.
    ඒවගේ හොද සද්දෙට බෙට්ට දාන්න ලැජ්ජයි උබ virgin වගේ නම්.
    spa එහෙම ගිහිල්ල ලැජජ බය නැති උනාම නම් ගානක් නෑ.
    ඕන එකෙක්ට ඇහිච්චවේ කියල සද්දෙට පඩේ ඇරල බෙට්ට දාන්න පුළුවන්.
    බම්බා වල ඔෆිස් එකක ladies gents දෙකම එක ලග එකට තිබුනේ
    මම හැමදාම ඔෆිස් ගිහින් බොක දාන්න පුරුදු වෙලා හිටියේ
    දවසක් සද්දෙට බොක දාලා එලියට එද්දී එහා පැත්තේ එකේ හිටිය කෙල්ලත් එලියට ආවා
    ඒකිට හිනා වේවි බිම බලාගෙන ගියා
    වස නෝන්ඩිය
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    බම්බා වල ඔෆිස් එකක ladies gents දෙකම එක ලග එකට තිබුනේ
    මම හැමදාම ඔෆිස් ගිහින් බොක දාන්න පුරුදු වෙලා හිටියේ
    දවසක් සද්දෙට බොක දාලා එලියට එද්දී එහා පැත්තේ එකේ හිටිය කෙල්ලත් එලියට ආවා
    ඒකිට හිනා වේවි බිම බලාගෙන ගියා
    වස නෝන්ඩිය
    අඩෝ මටත් ඔය කේස් එකමයි බන්.. රිරී ඉද්දි මොකෙක් හරි ආවොත් නිදහසේ බෙට්ට බාන්නත් බෑ.. ඌ ඇවිදින සද්දෙට නිකන් මොකද්ද වගේ.. මම එළියට එන්නෙත් මොකෙක් හරි නෑ කියලා ප්‍රත්‍යක්ෂ උනොත් විතරයි..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,170
    27,832
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බම්බා වල ඔෆිස් එකක ladies gents දෙකම එක ලග එකට තිබුනේ
    මම හැමදාම ඔෆිස් ගිහින් බොක දාන්න පුරුදු වෙලා හිටියේ
    දවසක් සද්දෙට බොක දාලා එලියට එද්දී එහා පැත්තේ එකේ හිටිය කෙල්ලත් එලියට ආවා
    ඒකිට හිනා වේවි බිම බලාගෙන ගියා
    වස නෝන්ඩිය

    ඔව් බන් මටත් experience තියනවා ඔහොම කලින් ඔෆිස් එකක.
    ඒ දවස් වල පොඩි, ලැජ්ජයිත් එක්ක.
    දැන් නම් ගානක් නෑ.

    අඩෝ මටත් ඔය කේස් එකමයි බන්.. රිරී ඉද්දි මොකෙක් හරි ආවොත් නිදහසේ බෙට්ට බාන්නත් බෑ.. ඌ ඇවිදින සද්දෙට නිකන් මොකද්ද වගේ.. මම එළියට එන්නෙත් මොකෙක් හරි නෑ කියලා ප්‍රත්‍යක්ෂ උනොත් විතරයි..

    Uba thawa marry karala ehema na neda?
    oka wayasata yaddi hari yanawa ban.
    ------ Post added on Feb 24, 2021 at 1:18 PM
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඕක පුරුදු වෙන්න ඕනා. මෙන්ටල් කෙස් එකක් සමහරුන්ට උදේ, සමහරුන්ට කිරි එකක් ඕනා, සමහරුන්ට සිගා එකක් ඕනා. අවුරුද්දක් විතර පුරුදු උනාම වෙලාව හද ගන්න පුළුවන්.:lol::lol::lol:
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    ඕක පුරුදු වෙන්න ඕනා. මෙන්ටල් කෙස් එකක් සමහරුන්ට උදේ, සමහරුන්ට කිරි එකක් ඕනා, සමහරුන්ට සිගා එකක් ඕනා. අවුරුද්දක් විතර පුරුදු උනාම වෙලාව හද ගන්න පුළුවන්.:lol::lol::lol:
    මේක හරි,මට උදේට කිරි එක නැත්නම් යන් නෑ 😂😂😂,හොදම දේ උබ ට නිවාඩු දවසේ උදේ ටොයිලට් පලයන්, වැඩේ උනේ nathtath කමක නෑ තටමලා හරි වරේ න්😂😂, හැබැයි පුරුදු වෙලාවට අය බොක සෙට් උනාට යන්න එපා රෑ වෙනකල් අල්ලාගෙන හිටපන් කොහාම හරි, රෑ වෙලා වැඩේ කරහන්,ඕක ඔහොම දවසක් දෙකක් කරාම නිකන්ම පුරුදු වෙනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේහ් උඹලා උදේට ඔෆිස් එද්දි ගෙදර රීලාද බන් එන්නේ.. ? අඩේ මට උදේ පාන්දර බොක සෙට් වෙන්නේ නෑ බන්.. මට සාමාන්‍යයෙන් උදේ 10 ට වගේ තමා බොක චාජ් වෙන්නේ.. ඉස්කෝලෙ යන කාලේ පවා මම උදේ ගිහින් නැහැ.. පුරුදු එවුන් උදේම අදිනවා වැසිකිලියට...

    ඔෆිස් එකේ වැඩ කර ඉද්දි ඉද්දි 10 ට වගේ බොක චාජ් වෙනවා ඉතින්..හයියෝ... තද කරන් ඉන්නත් බෑ.. අනික ගෙදර එක තරම් මට කොහෙවත් සෙට් වෙන්නෙත් නෑ... කොහොමද බන් උදේට යන්න සෙට් වෙන්නේ... උදව් කරපල්ලා කොල්ලනේ...
    ඔෆිස් ටයිම් එකට බොක සෙට්වෙච්ච බයික් කාරයෝ තමයි හූරගෙන යන්නෙ.

    ඕකුන්ව අල්ලලා පුප මහල යවන්නෝනෙ
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    අඩේ මටත් constipation තියෙනවා..හරියට වෙලාවට බොක සෙට් වෙන්නෙ නෑ..සෙට් උනත් හරියටම වැඩේ ඉවර වෙන්නෙත් නෑ..ටික ටික එක එක වෙලාවට සෙට් වෙන්නෙ..එපා වෙනවා..ඔය සීතල පැති වලට ගියාමනම් වැඩේ ගානට settle වෙනවා..මොන මගුලක්ද මන්දා..එෆා වෙනවා :oo:
     
    • Like
    Reactions: aruna1 and NRTG